දිවයිනට ගෙන්වා එකළස් කරනු ලබන එන්ජින් ධාරිතාවය 450 සිට ඉහළ අධි එන්ජින් ධාරිතාවෙන් යුතු ලියාපදිංචි නොකළ යතුරුපැදි නිසි ක්‍රමවේදයක් යටතේ ලියාපදිංචි කිර්‍රිම සම්බන්ධයෙන් නිසි ක්‍රමවේදයක් සකස් කරන ලෙසට ස්පීඩ් රයිඩර්ස් සංවිධානය සහ ක්‍රීඩා සමාජය විසින් මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කර ඇති අතර ඒ සදහා නිසි වැඩපිළිවෙලක් සකස් කරන ලෙස අමාත්‍යවරයා විසින් නිලධාරීන්ට උපදෙස් දී ඇති බව වාර්තා වේ.