අනුරාධපුර රළපනාව ජනපදයේ අඹු සැමි යූවළක් ගවයින් රැගෙන ඒම සදහා වැසි සහිත අවස්ථාවක වැව් පිටියට ගොස් ඇති විටදී අකුණු සැර වැදී ඇති අතර අනතුරින් සැමියා මිය ගොස් ඇති අතර බිරිද නොච්චියාගම රෝහලේ ප්‍රතිකර ලබමින් සිටින බව වාර්තා වේ.

© 2021 රාවණා ලංකා.