මුදල් වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි කන්තාවක් සියදිවි හානිකරගෙන ඇත.
ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පසුවන මහළේ ජනේලයකින් පැන මෙසේ සියදිවි නසාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ඇ රුපියල් මිලියන 60ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා CID ය විසින් අත්අඩංගුවට ගෙන සිට ඇත.
අදාළ කාන්තාව වයස අවුරුදු 46 හැවිරිදි අයෙක් බව වාර්තා වේ.
ඇය අද (11) අලුයම 4.00ට පමණ බිමට පැන සියදිවි හානිකර ගෙන ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.













































