English
සිංහල
01:45 සඳුදා, මැයි 12, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    අප්‍රේල් 16 දින මහනුවරදීද විශේෂ උද්ඝෝෂණයක් සහ රටට සෙත් පතා පූජාවක්.  

    Ravana by Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මෙන්ම ලංකාව පුරා විවිධ ප්‍රදේශ වල තිබෙන විහාර සහ දේවාල වල සිටින සිවිල් පාලකයන් විසින් සිදුකරන වංචා සහ දූෂණ වලට එරෙහිව නිහඩ සාමකාමී උද්ඝෝෂණයක් සහ පා ගමනක් පැවැත්වෙන බවට තොරතුරු වාර්තා වේ.

    ලැබෙන තොරතුරුවලට අනුව එදින උදෑසන 09.00 ට ( බක් පොහොය දින) ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට මහමළුවේදී ආගමික වතාවත් සිදු කර එම කටයුත්ත ආරම්භ වන බවද, ඉන් අනතුරුව දියවඩන නිලමේ වෙත වහාම ඉවත්ව ස්වාදීන පරීක්ෂණයකට ඉඩ දෙන ලෙස ඉල්ලා සන්දේශයක් බාරදීමටද නියමිතව තිබේ.

    ඉන් අනතුරුව ඔවුන් මල්වතු සහ අස්ගිරි විහාර වෙත පා ගමනින් ගොස් සිදුව තිබෙන වංචා, දූෂණ සහ අක්‍රමිකතා වලට එරෙහිව පරීක්ෂන ආරම්භ කිරීම ස්වාධීන නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ විශේෂ කණ්ඩායමක් පත් කරන ලෙසද, වර්තමාන දියවඩන නිලමේ තාවකාලිකව තනතුරෙන් ඉවත් කර පරීක්ෂන ආරම්භ කිරීමට ජනාධිපතිට දැනුම් දෙන ලෙසද, තාවකාලිකව දියවඩන නිලමේවරයෙකු පත් කරන ලෙසද,  පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කර ලංකාව පුරාම බෞද්ධාගමට . පැරණි වෙහෙර විහාර වලට සිදුව තිබෙන හානිය සෙවීමටත් අදාළ අයට දඩුවම් ලබා දෙන ලෙසත්, විහාර දේවාලගම් පනත සංසෝධනය කිරීමට රජයට බල කරන ලෙසත් ආදී ඉල්ලීම් ගනනාවක් ඉල්ලීමට ස්වාදීන උද්ඝෝෂකයන් සූදානම් ව සිටින බව වාර්තා වේ.

    ඉන් අනතුරුව මධ්‍යම පළාත් ජෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පති කාර්යාලය වෙත පා ගමනින් ගොස් සම්ස්ථ ලංකාවේම සිදුව තිබෙන හානිය සොයා බැලීම සදහා ශ්‍රී ලංකා පොලිස් පතිවරයා යටතේ වෙනමම ස්වාධීන නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ පොලිස් කණ්ඩායමක් පත් කරන ලෙස දන්වා යවන ලෙස ඉල්ලීමට නියමිත බව වාර්තා වේ.

    ඉන් අනතුරුව ඔවුන් නැවතත් ආගමික වතාවත් සිදුකල ස්ථානයට පැමිණ සත්‍යග්‍රහය ආරම්භ කිරීමටත්, මධ්‍යට ප්‍රකාශ නිකුත් කිරීමටත් නියමිත අතර වාර්තා වන අන්දමට ශ්‍රී ලංකාවේ ප්‍රදේශ ගණනාවකින් විශාල ජනතාවක් සහභාගි වේ. ඊට අමතරව මහනුවර ජනතාවද, මහනුවර නීතිඥවරුන්, විවිධ රැකියා කරන්නන්  ඇතුළු බුදුදහමට ආදරය කරන විශාල පිරිසක් තම ජාති, ආගම්, කුල , පක්ෂ, පාට බේද සියල්ලම අත් හැර සාමාන්‍ය ජනතාව සේ එදිනට සහභාගි වීමට නියමිත බැව් අපට තොරතුරු ලැබී තිබේ. සියල්ලම අවසන් කර සතර මහා දෙවියන්ට කන්නලව් කර එක් දේවාලයක පූජාවක් කිරීමටද නියමිතව තිබේ.

    මෙම කටයුත්තට ආශීර්වාද පතා මහා සංඝරත්නයද වැඩම කිරීමට නියමිත බව වාර්තා වේ. මෙහි විශේෂත්වය නම් විවිද පුද්ගලයන් විසින් තමනට කල හැකි දේ සිදු කරමින් සංවිදානය වී තිබීමයි.  ඔවුන් සියලුම දෙනාගේ අරමුණ වී තිබෙන්නේ වෙහෙර විහාර සහ දේවාල වල මෙන්ම ශ්‍රී දළදා මාලිගාවේද ගිහි පාලකයන්ගේ වංචා දූෂණ අක්‍රමිකතා සොයා ඔවුන් එම තනතුරු වලින් පලවා හැර රටට ආගමික ශක්තිය සහ අසීර්වාදය ලබා ගැනීමට අවධානය යොමු කරවා ඒවා කරවීමට බල කිරීමයි.

    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    ×
    Go to mobile version