මහරගම අපේක්ෂා රෝහලේ දරුවන්ට විකිරණ ප්‍රතිකාර කරන ‘ලීනියර් ඇක්සලරේටර්’ නැමැති විකිරණ ප්‍රතිකාරක යන්ත්‍රය සති දෙකක සිට අක්‍රීය වී තිබීම හේතුවෙන් දරුවන්ට ප්‍රතිකාර කිරීම අත්හිටුවා ඇතැයි එම රෝහලේ වෛද්‍යවරු ප්‍රකාශ කළ බව වාර්තා වේ.
පිළිකාවට ගොදුරු වූ දරුවන් 15කට පමණ දිනකට එම යන්ත්‍රයෙන් ප්‍රතිකාර දෙන බවත් ඊට අමතරව දින දීමෙන් පසුව පැමිණෙන දරුවන් 10කට පමණ දිනකට ප්‍රතිකාර කරන ලද බව සදහන්.














































