English
සිංහල
13:59 අඟහරුවාදා, අගෝස්තු 12, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    “අපේ එකාට ඡන්දෙ දීපන්”. හාමුදුරුවරුන්ගෙන් ප්‍රාදේශීය ලේඛම්වරුන්ට තර්ජන. දිස්ත්‍රික් ලේඛම් බොරදියේ ගෙම්බො හොයයි

    Ravana by Ravana
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    • සල්ලි අරන් එක හිමිනමක් වටේ යයි.
    • තවත් හිමිවරු දෙන්නෙක් ප්‍රාදේශීය ලේඛ්ම්ලාගේ පස්සෙන් යයි.
    • අපේ එකාට නැතිව වෙන එකෙක්ට ඡන්දෙ දීල මෙහෙ ඉන්න හිතන්න එපා.
    • දේශපාලඥයන්ගේ නම් කියමින් තවත් කෙනෙක් පස්සෙන් යයි.
    • එක් ඡන්දෙකට ලක්ෂ 10 ක්. අල්ලස් දෙන්නත් යෝජනා.
    • රත්නපුර දිස්ත්‍රික් ලේඛම් ගෙම්බො දෙන්නෙක් හොයයි.

    ලක්දිව බුදුන්ගේමය යනුවෙන් පුජාවලියේ සඳහන් වන අතර සැබෑ බෞද්ධ භික්ෂුව කිනම් කෙනෙක්ද යන්න ත්‍රිපිටකයේ විනය පිටකයේ සදහන් වේ. ශ්‍රී ලංකාවේ පැරණි රජවරු මෙන්ම සැදැහැවතුන් බුදු දහමේ පැවත්ම වෙනුවෙන් සහ ඔවුන්ගේ ඉදිරි දිවියන්වලට යහපත පතා වෙහෙර විහාර සහ සඟරුවනේ පැවැත්මට කෙත්වතු පිදුහ. ඒවා විහාර සන්තක දේපල ලෙස සැලකේ. නමුත් මේ වන විට ඒවාට අයත් ගොඩ මඩ ඉඩම්, මුත්තෙට්ටු, පරවේණි, නිලපංගු, මාරුවෙන නිලපංගු වශයෙන් පවතින මෙම දේපළ විශාල ප්‍රමාණයක් ඒවාට අහිමිව තිබේ. ඒ අන් කිසිවක් නිසා නොව රටේ ඉදිරිය ගැන හෝ, බෞද්ධාගමේ උන්නතිය මෙන්ම යහපත් සමාජයක් ගැන නොසිතු ආත්මාර්ථකාමී නාමික බෞද්ධ නිඝණ්ඨ නාථ පුත්‍රගේ පැවිද්දන් සහ 1505 සිටම පරදේශක්කාරයන්ට රට පාවා දුන් පරපුරවල්වලින් පැවතගෙන එන නාමික බෞද්ධ සිංහලුන්ගේ ත්‍රාඩ ක්‍රමයන් නිසාය. ඒවාට වෙනත් ආගමිකයන්ට හෝ ජාතීන්ට බැනවැදී, දොස් තබා පලක් නැත.

    බෞද්ධ ධර්මයේ විනය පිටකයේ, “ විනයෝ නාම සාසනස්ස ආයු” ලෙස සදහන් වේ. ඒ අනුව පෙනී යන්නේ සංඝයා වහන්සේලාට පනවා තිබෙන විනය නීති සෘජුවම “ ශාසනයේ පැවැත්මට” හේතුවන බවයි. එහිදී ප්‍රධාන අංගය වන්නේ “පටිමොක්ක පාලි” හෙවත් “ප්‍රාතිමෝක්ෂයයි”. එහි භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් නීති 227 ක්ද ,, භික්ෂුනීන් වහන්සේලාට විනය නීතින් 311 ක්ද අඩංගු වේ. ඊට අමතරව චුල්ලවග්ග, පාළි මහාවග්ග පාළි හා පරිවාර පාලි වශයෙන්ද කොටස තුනක් ඇත්තේය. ඒ අනුව පාරාජිකා, සංඝාදිසේස, පචිනි, පාටිදේශනීය, දුකලා, අධිකරණ සමථ නීති ලෙස විවිධ කොටස්වලින් මෙම විනය නීති පෙන්වා දි තිබේ.

    ඉහත ෙඡ්ද දෙක දෙස බලන විට පෙනී යන්නේ ශ්‍රී ලාංකික සංස්කෘතියේ, විහාර සහ දේවාල අතර බිඳිය නොහැකි බැඳීමක් තිබෙන බවයි. රටේ ඉතිහාසගත සංස්කෘතිය එසේ වුවත්, අපේ රටේ විහාර සහ දේවාලවල තත්වය මේ වන විට ඛේදනීය වී තිබේ. එසේ ඛේදනීය වෙමින් තිබෙන පසුබිමක මේ මස 29 එනම්, අනිද්දා රත්නපුර දිස්ත්‍රික් ලේඛම් කාර්යාලයේ තවත් සුවිශේෂී දේවාලයකට බස්නායක නිලමේවරයෙකු තෝරාපත්කරගැනීම ගැනීම සිදු වේ. ඒ  රාවණා රජුන්ගේ බලකොටුව හා බැදී, රාවණා දේවාලය නොහොත් බලන්ගොඩ ඓතිහාසික ශ්‍රී සුමන සමන් දේවාලයට නව නිලමේවරයෙකු තොරාපත්කරාගැනීමේ නිලවරණයයි. එහි සේවය කල බස්නායක නිලමේවරයා වන සිසිර ජිනේන්ද්‍ර පරණගම මහතා අභාවප්‍රාප්තවීම නිසා නව බස්නායක නිලමේවරයෙකු පත් කරගැනීම උදෙසා මෙම නිලවරණය පැවැත්වේ.

    මේ වන විට නිලවරණය වෙනුවෙන් ඡන්දය ඉල්ලා පුද්ගලයන් පස් දෙනෙකු ප්‍රාදේශීය ලේඛ්ම්වරුන් හමු වී තිබේ. ඉන් එක පුද්ගලයෙකු වන්නේ මහනුවර කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයාව සිටි වලිසුන්දර නමැති පුද්ගලයෙකි. අනෙක් හතර දෙනාම මිට පෙර බස්නයක නිලමේවරුන් ලෙස සේවය කර නැති අයයි.

    කෙසේ වෙතත් එක් පුද්ගලයෙක් ඉදිරිපත්කර තිබෙන්නේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වත්මන් දියවඩන නිලමේවරයා විසිනි. දියවඩන නිලමේවරයා විසින් පුද්ගලයෙකු ඉදිරිපත්කරන බව ඔහු ප්‍රකාශ කර නැතත්, අප ඉහතින් සඳහන් කල බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ කෙනෙක් බවට මෙන්ම ත්‍රිපිටකයට අනුව සහ දස සිල්වලට අනුව ජිවත්වන බවට පිළිගත නොහැකි, බුදු දහම එරෙහිව කටයුතු කරන සේනිද්ද නැමති භික්ෂුවක් සහ තවත් එවැනිම වර්ගයේ ධම්මදින්න නමැති භික්ෂුවක් විසින් එය ප්‍රකාශ කර තිබේ.

    එසේම සේනිද්ද නමැති අබෞද්ධ භික්ෂුව විසින් තවත් ප්‍රාදේශීය ලේඛම්වරයෙකුට තර්ජනය කර තිබේ. “ මෙහෙ ඉන්න ඕනි නම් අපේ කෙනා දිනවන්න” ලෙස තර්ජනය කරද්දී ධම්මදින්න නැමති අබෞද්ධ භික්ෂුවක් තවත් ප්‍රාදේශීය ලේඛ්ම්වරු දෙදෙනකුට තර්ජනය කර තිබේ. ඒ අතර සේනිද්ද නමැති අබෞද්ධ භික්ෂුව ප්‍රකාශ කරන්නේ ඔවුන් ප්‍රකාශ කරනා පුද්ගලයා දිනුවම ලබා දීමට අවශ්‍ය මුදල් තමන් සතුව තිබෙන බවයි.

    ඒ අතරේ මෙම නිලවරණයට උපකාර කිරීම සදහා ශ්‍රී සංඛපාල රාජමහා විහාර භාරකාර කොකාවල කෝශල නමැති අප ඉහතින් සඳහන් කල අබෞද්ධ භික්ෂුවක්ද නිලවරණය පිලිබඳව යම් යම් පාර්ශ්ව සමග එක්ව සිටින අතර එම භික්ෂුවටද චෝදනා රාශියක් තිබේ.

    එම සිදුවීම් සියල්ලම එසේ සිදුවෙද්දී රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අමාත්‍යවරුන් වන  ජානක වක්කුඹුර සහ පවිත්‍රාදේවි වන්නි ආරච්චි මහත්මිය විසින්ද දියවඩන නිලමේවරයාගේ පාර්ශ්වකරු දිනවන ලෙස  ප්‍රකාශකළ බවට කියමින් ප්‍රාදේශීය ලේඛ්ම්වරුන්ට යම් යම් බලපෑම් ද එල්ලව තිබේ. නමුත් එම අමාත්‍යවරුන්  දෙදෙනාගෙන් කිසිවෙකුත් ප්‍රාදේශීය ලේඛ්ම්වරුන්ට කතා කර නැත. කෙසේ නමුත් ප්‍රාදේශීය ලේඛ්ම්වරුන්ගෙන් පැල්මඩුල්ල, සහ ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේඛ්ම්වරුන් දෙදෙනාම සේනිද්ද නමැති අබෞද්ධ භික්ෂුවගේ අවශ්‍යතාවය ඉටුකරන බවට තොරතුරු ලැබී තිබෙන අතර, ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේඛම්වරයා සෘජුවම ප්‍රකාශ කර තිබෙන්නේ, තමන්ට සේනිද්ද නමැති භික්ෂුවගේ ඉල්ලීම ඉටුකිරීමට සිදුවන බවත්, තමන් ලඟදීම ලේඛ්ම්වරයෙක් ලෙස අමාත්‍යාංශයට යන බවටයි.

    ඒ අතරේ බලපෑම් කල සමහරු ලක්ෂ 10 බැගින් අල්ලස් ලබා දීමටද යෝජනා කර තිබේ. ඒ දියවඩන නිලමේවරයා විසින් ඉදිරිපත්කරනු ලබන බවට යෝජිත පුද්ගලයා වෙනුවෙනි. මේ සියලුම කරුණු  සඳහා අවශ්‍ය සාක්ෂි අප සතුව තිබේ.

    බොල්තුෙඹි සමන් දේවාලය යනු අනෙක් දේවාල වලට වඩා හාස්කමින් පිරුණු ස්ථානයකි. අල්ලස් ලබා දෙමින් හෝ වෙනත් අපරාධ හෝ බලපෑම් කරමින් පත්වන පුද්ගලයන්ට මෙන්ම ඕනෑම දුෂිත මිනිසෙකුට සොබා දහමේ දඩුවම් ඉක්මන් කිරීමට ඉවහල්වන සුවිශේෂී දේවාලයකි. එසේම රාවණා මහරජුන් උදෙසා විවිධ පුද පුජා ද කරන ස්ථානයකි. බුදුන් වහන්සේගේ ප්‍රජාතන්ත්‍රවාදි මග පෙන්වීම ඔස්සේ ඕනෑම කෙනෙකුට ඕනෑම ජඩ වැඩක් කල හැකිය. උන්වහන්සේගේ ධර්මයට අනුව ඕනෑම වරදකට සමාව දිය හැකි වුවත්, සමාව ලබා ගැනීමට යා යුතු මාර්ගයක්ද උන්වහන්සේ පෙන්වයි. ඒ මග නොයන, දිගින් දිගටම වැරදි, අපරාධ කරන උදවියට මෙන්ම, දුෂිත කල්ලි බිහිකිරීම වෙනුවෙන් ආධාර උපකාර කරන්න වූ පුද්ගලයනටද දඩුවම් ලබා දෙන්නේ දෙවියන් විසිනි. මෙම නිලවරණයේදී වැරදි කරන්නා වූ සියලුම දෙනාට අවශ්‍ය දඩුවම් ඉක්මනින් ලැබේ. ඒ රාවණා මෙන්ම සමන් දේව අඩවියේ තවමත් දෙවියන් වැඩ සිටින බැවිනි. මෙම දේවාල පරිශ්‍රයේ එක සුවිශේෂී ස්ථානයක විශේෂ විශ්ව ශක්ති කේන්ද්‍රයක් පිහිටා තිබේ. මේ ලියුම්කරු එම ස්තානය ඉතාම හොදින් හදුනාගෙන තිබෙන බැවින්, මෙම දේවාලයේ ප්‍රබලත්වය සෙල්ලමකට ගන්නේ නම්, එයට අවශ්‍ය දඩුවම්ද ලැබෙනු ඇත.

    ඒ අනුව මෙම දේවාලයට බස්නායක නිලමේ ලෙස කවුරු පත් වුවත්, එම ඡන්දය 2025 දියවඩන නිළමේ තේරීමේ නිලවරණය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටුකරනු ඇත. 2025 දියවඩන නිලමේ තේරීමේ නිලවරණය යනු ඉතිහාසයට මැකිය නොහැකි කැල්ලක් විය හැකි බව අප මීට පෙරම පෙන්වා දි තිබේ. ආගම, දහම නොහඳුනන, දේව භක්තියෙන් වැඩ නොකරන්නා වූ බස්නායක නිළමේවරුන් මේ රටට සිදුකර තිබෙන්නේද ආපසු හැරවිය නොහැකි තරම් වූ අපරාධයකි. මිනිසුන්ගේ දේව ඇදහිළි සහ විශ්වාස සමග ඔවුන් සෙල්ලම් කල අතර දුර්ජන භික්ෂුන් මෙන්ම ප්‍රාදේශීය ලේඛ්ම්වරුන්ද ඒවාට වග කිව යුතුව තිබේ. කෙසේ නමුත් මෙම දේවාලය සමග සෙල්ලම් කිරීම භයානක විපතකට මුල පිරීමක් විය හැකිය.

    රත්නපුර දිස්තික්කයේ ප්‍රාදේශීය ලේඛ්ම්වරුන් භාවිතා කරන්නේ මහජනතාවගේ ඡන්දයයි. එය දුෂිත නොකළ යුතුය. එසේ කරමින් මහජන තනතුර නින්දා සහගත තනතුරක් බවට පත් නොකළ යුතුය. නමුත් පසුගිය දිනවල පැවති බදුල්ල සොරගුනේ දේවාලයේ නිලවරණයේදී ද ප්‍රාදේශීය ලේඛ්ම්වරු දෙදෙනෙක් හැර අනෙක් සියලෝම අල්ලස් ලබා ගත්තේය.  රත්නපුරේ ප්‍රාදේශීය ලේඛ්ම්වරුන්ට රටටම පණිවිඩයක් දෙමින් රටේ හැරවුම් ලක්ෂ්‍ය පෙන්වා දි, රට නව මාවතකට ගෙන යාමට ද මෙම නිළවරණය භාවිතාකල හැකිය.

    තව දුරටත් කරුණු සොයාගෙන යාමේදී අපට වාර්තා වන්නේ රත්නපුර දිස්ත්‍රික් ලේඛම් ද එක් පාර්ශ්වයක් වෙනුවෙන් ගෙම්බන් දෙදෙනෙක් සොයන බවයි. ඒ වෙනුවෙන් එම පාර්ශ්වයෙන් විශාල මුදලක්ද ඉල්ලා තිබේ. එකිනෙකාගේ බලපෑමකින් තොරව ප්‍රාදේශීය ලේඛම්වවරුන්නට තම ඡන්දය නිදහසේ ලබා දීමටත්, ඡන්දය ඉල්ලන පුද්ගලයන් වෙනුවෙන් විවිධ පාර්ශ්වයන් වෙනුවෙන් බලපෑම් කිරීමත් වෙනුවට, ඡන්දය ඉල්ලන පුද්ගලයන් තමන්ගේ ප්‍රප්‍රතිපත්ති ප්‍රකාශයන් ඉදිරිපත් කර ඒ අනුව ඡන්දය දීම ඇතුලු යෝජනා ස්ථීර කිරීම් කරගැනීමට ඉඩ ලබා දුන්නේ නම් දිස්ත්‍රික් ලේඛම්ටද සල්ලි වෙනුවෙන් කුලප්පු වීමට දෙයක් නැත.

    ඒ අනුව රත්නපුරේ ප්‍රාදේශීය ලේකම්වරුන්ට සිදුකිරීමට ප්‍රධාන කර්තව්‍යන් දෙකක් තිබේ. එකක් නම් චෝදනා තිබෙන පුද්ගලයෙකු බස්නායක නිලමේ ලෙස පත් නොකිරීමයි. අනෙක් කාරනාව නම් චන්දය ලබා දෙන ලෙස බලපෑම් කරමින් ප්‍රාදේශීය ලේඛ්ම්වරුන්ගේ රාජකාරියට බලපෑම් කල පුද්ගලයන්ට ඡන්දය ලබා නොදීමයි. බලපෑම් කල පුද්ගලයන්ට ඡන්දය දෙන්නේ නම්, ඉන් කියවෙන්නේ රත්නපුරේ ප්‍රාදේශීය ලේඛ්ම්වරුන්ට තමන්ගේ රාජකාරිය හරියට කිරීමට කොන්දක් නැති බවයි. වලිසුන්දර වැනි චෝදනා ලද්දෙකුට ඡන්දය ලබා දීමෙන් සිදුවන්නේ, ඔහුගෙන් අල්ලස් ලෙස මුදල් ලබාගෙන ඡන්දය දුන් බවට චෝදනා ලබා ගැනීමටය. වලිසුන්දර කෝටියකට වඩා මුදලක් ඒ වෙනුවෙන් සුදානම් කරගෙන සිටින බව මේ වන විටත් කන්ද උඩරටින් වාර්තා වේ. නමුත් ඔහු ප්‍රකාශ කරන්නේ රත්නපුරේ ප්‍රාදේශීය ලේඛ්ම්වරුන් මුදල් ලබා නොගන්නා බවයි. රත්නපුරේ ප්‍රාදේශීය ලේඛ්ම්වරුන් මුදල් ලබා නොගෙන චන්දය ලබා දුන්නත් මේ වන විටටැහැ එම චෝදනාව එල්ල වී තිබේ. වරදක් නොකර චෝදනා එල්ලවීම ගැන එතරම් සිතිය යුතු නැති වුවත්, මෙවැනි අවස්තාවක චෝදනා එල්ල වීම බෞද්ධයන් ලෙස ලබනා පරාජයකි. එබැවින් සියල් චෝදනාවලින් නිදහස්ව, රටට පණිවිඩයක් ලබා දීම වෙනුවෙන්, ඔවුන් දෙදෙනාම ඉවත්කර වෙනත් නවකයෙකුට මේ අවස්ථාව ලබා දීමත්, ඔහුට රටේ තත්වය වෙනස් කිරීම වෙනුවෙන් යහපත් ලෙස වැඩකළ හැකි බවටත් තහවුරු කරගෙන තේරීමත්,කල යුතුව තිබෙන බවට රත්නපුර දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේඛම්වරුන් අවබෝධයෙන් යුතුව මෙම කටයුත්ත සිදුකරනු ඇති බවට ප්‍රගතිශීලි ජනතාව බලාපොරොත්තුවෙන් සිටී.

    මෙම නිලවරණයට ඉදිරිපත්වන හිටපු බස්නායක නිලමේවරයෙක් ගැමුණු වලිසුන්දරටද චෝදනා රාශියක් තිබේ. එම චෝදනා මීට අවුරුදු කිහිපයකට පෙර විවිධ ස්ථානවල වාර්තා කර තිබුණු අතර ඉන් කිහිපයක් පහත දැක්වේ.

    https://web.facebook.com/story.php?story_fbid=pfbid02DgUoP58SKiJDH6i6FBkWGagav876z7gSxJsDysLN4Jtk4rRp3TARjMXbVx4U4BjCl&id=100065327288627&mibextid=9R9pXO&paipv=0&eav=AfYDZjun_7mQbv8M3pMvKmVQRKWfkEPomU1fN4Im11V6mPyaYP4vTxEqvCbKyYEAdLk&_rdc=1&_rdr

    https://web.facebook.com/story.php?story_fbid=pfbid0yQT2PgNKG91iyHeEisWLgwVrKt43pq4JBU1Qxmo3WHcQjrNW8kVnpu2bvua7CfdLl&id=104300144560664&mibextid=9R9pXO&paipv=0&eav=AfYzecklnKh4GHn7tBhYxdZlJSHd6r-7YPayD0Gq88BLEjWIJtuC6_5yO31GPrEXqR8&_rdc=1&_rdr

    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version