English
සිංහල
21:00 බදාදා, සැප්තැම්බර් 24, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    මිය ගිය සියලුම අලි ඇතුන් සමරණ ගෝලීය දිනය හෙට (22) . ශ්‍රී ලංකාවත් එකතු වෙයි .

    Ravana by Ravana
    වසර 4ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    අපේ රටේ මෙන්ම ලෝකයේ ද රක්ෂිත වනාන්තර තුළ නිදහසේ ඇවිද දිවි ගෙවන අලි ඇතුන් මෙන්ම යම් යම් ස්ථානවලට කොටු වී දුක්ඛිත දිවියක් ගත කරන අලි ඇතුන් පිළිබඳව ද අසන්නට දකින්නට ලැබෙන අවස්ථා ඉතා සුලබ වී ඇත.

    වනාන්තර තුළ නිදහසේ දිවි ගෙවුවද ඔවුන්ගේ විශාල කුස පුරවා ගැනීමට තරම් අහරක් මේ වන විට වනාන්තර තුළ නොමැති වී ඇත්තේ මිනිස් වර්ගයාගේ අයහපත් හපන්කම්වල ප්‍රතිඵලයක් ලෙසිනි.

    එසේ වනාන්තර තුළ දුක්ඛිත දිවියක් ගතකරමින් සිට හෝ අප වර්ගයාට සේවය කර හෝ ඇතැම් අවස්ථාවලදී තිරිසන් මිනිසුන්ගේ වෙඩිපහරට ලක්ව හෝ මිය ගිය අප දන්නා මෙන්ම නොදන්නා අලි ඇත් සම්පත සිහිපත් කරමින් සිදු කරන අපූර්ව වැඩ සටහනක් පිළිබඳ අපට අසන්නට ලැබුණි.

    එය නමින් “WORLDWIDE VIGIL FOR ELEPHANTS” ලෙස හඳුන්වන අතර එතුළින් ලොව පුරා මියගිය අලි ඇතුන් සිහිපත් කිරීම සිදු කරයි.

    මෙම දි‍නය වසර 04ක පමණ කාලයක සිට පවත්වනු ලබයි. ලංකාවේ නම් මෙවර මෙම වැඩසටහන් සංවිධානය වී ඇත්තේ 03 වන වරටයි . හෙට 2022 01 22 දින දියත උයන එළිමහන් රංග පීඨයේදී මෙම වැඩසටහන පැවැත්වීමට නියමිතව තිබේ.

    මෙම වැඩසටහන ඔස්සේ ලංකාවේ මියගිය අලි ඇතුන් සිහිපත් කර ඔවුන්ට පාන්සකූලය දී පින් අනුමෝදන් කිරීම සිදු කරයි.

    එමෙන්ම ඉන් අනතුරුව වර්තමානය වන විට මෙම අලි-ඇත් සම්පතට මුහුණ පෑමට සිදුව ඇති කටුක ඉරණම සම්බන්ධයෙන් කියවෙන වීදි නාට්‍යයක් ද දර්ශනය කිරීමට නියමිතව ඇත.

    තව ද විශාරද අමිල විජේරත්නයන්ගේ අලි පිළිබඳ ලියවුණ ගීතයක් ද ගායනයෙන් අනතුරුව ඉටිපන්දම් දල්වා එම වැඩසටහන සමාප්ත කිරිමට කටයුතු යොදා ඇත.

    මියගිය අලි ඇතුන් වශයෙන්,

    01.දිව ඇති තුරාවට ලංකාව තුළ වහල්භාවයේ සිට මියගිය කණ්ඩුල හා මැණිකා

    02.අපේ රටෙන් යවන ලද පිටරටක සත්ත්ව උද්‍යානයක සිරව සිට මියගිය මේරි

    03.2021 වර්ෂය තුළ දී අලි මිනිස් ගැටුම හේතුවෙන් මියයන ලද 369ක් වන අලි ඇතුන්

    04.200 – 2014 කාලය පුරා අලි ජාවාරම හේතුවෙන් මියගිය ගණන් කළ නොමැති අලි පැටවුන් සහ අලි අම්මාවරුන්

    05.2021 වසර තුළ දී ලොව පුරා මියගිය අලි ඇතුන්

    අලි ඇතුන්ට ආදරය කරන ….

    අලි ඇතුන් සංරක්ෂණයට,

    අලි ඇතුන්ගේ සුබසාධන සඳහා සහ අලි ඇතුන්ගේ අයිතිවාසිකම් සුරැකීම පිළිබඳව උවමනාවක් උනන්දුවක් කැපවීමක් තිබෙන

    ඔබ සැමට කරන ආරාධනයයි!

    වැඩසටහන පැවැත්වෙන ස්ථානය – Vgil4Elephants 2022 Sri Lanka

    දියත උයන එළිමහන් රංග පීඨය – 2021 01 22 හවස 04.00 සිට

    (රාජගිරිය දෙසින් දියවන්නා ඔය අසබඩ දියත උයනට 750m පමණ පෙර UCL විශ්ව විද්‍යාලය අසල)

    (වාහන නැවතීම දියත උයන Car park.එහි සිට රංගපීඨය වෙත ඔබ ගෙනයාම සඳහා 3.30 සිට 05.00 දක්වා ත්‍රීරෝද රථ පහසුකම් යොදා ඇත)

    රාවණා සටහන

    මිනිසුන්යැයි සලකන නොමැනිස් ක්‍රියාකාරකම් හමුවේ දිවි අහිමි වූ මෙම අහිංසක සතුන් වෙනුවෙන් අපගේ ද හද පිරි සංවේගය ප්‍රකාශ කරන අතරම මෙවන් විනාශයන් ඉදිරියේ දී සිදු නොවීමට බලධාරීන්ගේ ද නෙත් සිත් යොමුවේවා කියා ද අප රාවණා මාධ්‍ය ජාලය ප්‍රාර්ථනා කර සිටිමු! මිනිසුන් වන අපට මෙන්ම ඔවුන්ට ද මෙලොව නිදහසේ තම ජීවිතය ගෙවීමේ අයිතිය ඇත.

    අප විසින් මින් පෙරදීද මෙවන් අලි – ඇතුන් පිළිබඳ කරන ලද තවත් අනාවරණයන් කිහිපයක් පහතින්,

    https://www.ravanalankanews.lk/4134/10/%e0%b6%9a%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%94%e0%b6%bd-%e0%b6%87%e0%b6%ad%e0%b7%8f%e0%b6%9c%e0%b7%9a-%e0%b6%9a%e0%b6%9a%e0%b7%94%e0%b6%bd-%e0%b6%9a%e0%b7%90%e0%b6%a9%e0%b7%96%e0%b7%80%e0%b7%9a/57/07/

    https://www.ravanalankanews.lk/5655/11/%e0%b7%83%e0%b7%94%e0%b6%bb%e0%b6%9a%e0%b7%92%e0%b6%b8%e0%b7%94-%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b7%83-%e0%b6%87%e0%b6%ad%e0%b7%94/38/11/

    Tags: විශේෂාංග
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ.

    මාර්තු 15, 2024
    ආගමික

    ශ්‍රී පාදෙ ගිය රස්තියාදුකාර තරුණයෝ 23 ක් අත් අඩංගුවට!.

    පෙබරවාරි 23, 2024
    අධ්‍යාපන

    රනිල්ගේ හිඟා කෑම සහ ගැට නොවැටීම!. ජනපතිට නැවත ජනපති විය නොහැක!

    පෙබරවාරි 16, 2024
    රාජ්‍ය පරිපාලන

    රත්නපුරේ ඇමතිට එරෙහිව ගම්පොළ මහජන විරෝධයක් !

    පෙබරවාරි 16, 2024
    විදේශීය පුවත්

    ”CEYONESE CRAB ” සිංගප්පූරුවට ශ්‍රී ලාංකේය ආහාර කලාව හඳුන්වා දෙයි.

    පෙබරවාරි 4, 2024
    පුරාවිද්‍යා

    මහා විජයබාහුගේ සටන් බිම මානාවුළුපුර

    ජනවාරි 4, 2024
    විශේෂාංග

    පී. චන්ද්‍රසේකරන් මහතා වෙනුවෙන් ගුණානුස්මරන උළෙලක්

    දෙසැම්බර් 31, 2023
    ආරක්ෂක අමාත්‍යාංශය

    විශ්‍රාමික හමුදා නිලධාරියෙක් තනතුරුවලට පත්කිරීමේ භයානක කම සහ ආරක්ෂක ලේඛම්ගේ අයහපත් හැසිරීම.

    දෙසැම්බර් 30, 2023
    විශේෂාංග

    නැවත සොයා ගත් ” මොනාලිසා “

    දෙසැම්බර් 29, 2023
    තරුණ සහ ප්‍රජා පුවත්

    ඉලක්කයක්, දැක්මක්, කැපකිරීමක් නැති අපේ තරුණයන්ට, අපේ තරුණයෙක්ගෙන්ම පාඩමක්

    දෙසැම්බර් 22, 2023
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version