English
සිංහල
01:26 බදාදා, නොවැම්බර් 26, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    අරගලකරුවන්ගේ අත්වල ලේ තැවරී ඇති බව පැවසූ මහින්දගේ අතේ ගෑවී ඇති ජරාව.

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක්  කරමින් අරගලකරුවන්ගේ අත්වල ලේ තැවරී ඇතිබව ප්‍රකාශ කරන ලදී. එසේම ඔහු එහිදී මියගිය පාර්ලිමේන්තු මන්ත්‍රී වරයාට පමණක් සෝකය පලකල අතර ඉන්ධන පොලිම්, ගෑස් පෝලිම් වල මියගිය ජනතාවට හෝ මියගිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරියා වෙනුවෙන් හෝ තම ශෝකය ප්‍රකාශ කල බවක් වාර්තා වී නැත. මියගිය අමරකීර්ති ද අල්විස් මහතා වෙනුවනේ ඔහුගේ පවුලේ අය වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරන ලදී.

    එම ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමින් අරගලකරුවන් මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදුකල බවට සහ වගකිව යුතු බවට චෝදනා ලැයිස්තුවක් සමාජ් ගත කර තිබේ. එම පිළිතුර පහතින් ගන්න.

    උපුටා ගැනීම – නිර්පාක්ෂික අර්ඝලකරුවන්ගේ සමුහයෙන්.  

    “මහින්ද රාජපක්ෂ කියන ජනතාව විසින් බලයෙක් පහ කරපු දූෂිත මිනීමරු පුද්ගලයා කියල තියෙනවා අරගලකරුවන්ගේ අත්වල ලේ හිත්වල වෛරය කියල. අපි බලමු එහෙම කියන මේ පුද්ගලයගේ අත්වල මොනවද ගෑවිල තියෙන්නේ කියල.

    • ඝාතන චෝදනා

    ලසන්ත වික්‍රමතුංග (සන්ඩේ ලීඩර් කර්තෘ )

    වසීන් තාජුඩීන් (රගර් ක්‍රීඩක)

    ජනක බණ්ඩාර ඒකනායක (කැළණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති)

    සිසිත් ප්‍රියංකර (රුහුණු සරසවියේ ශිෂ්‍ය ක්‍රියාකාරි)

    අකිල දිනේෂ් (රතුපස්වලදී ඝාතනය වූ පාසල් ශිෂ්‍ය )

    අමිල රවිෂාන් පෙරේරා (රතුපස්වලදී ඝාතනය වූ පාසල් ශිෂ්‍ය )

    නිලන්ත පුෂ්පකුමාර (රතුපස්වලදී ඝාතනය වූ)

    රොෂේන් චානක (කටුනායක නිදහස් වෙළඳ කලාප සේවක )

    ඇන්ටනි ප්‍රනාන්දු (හලාවත ධීවර උද්ඝෝෂණයේදී ඝාතනය කළ )

    2006 දී ත්‍රිකුණාමලයේ දමිළ සිසුන් 5 දෙනෙකු ඝාතනය

    2006 මූතූර්හි සහන සේවකයන් 17 දෙනෙකු ඝාතනය

    2012 වැලිකඩ සිරගෙදර සිරකරුවන් 27 දෙනෙකු ඝාතනය

    කෝට්ටේ රාජමහා විහාරයේ හිමිවරුන් දෙනමක් ඝාතනය

    2020 මහර බන්ධනාගාරයේ රැදවියන් 11 දෙනෙකු ඝාතනය

    චමින්ද ලක්ෂාන් (2022 රඹුක්කනදී ඝාතනය කළ)

    ගෝටා ගෝ ගමට එල්ල කළ ප්‍රහාරය

    යුද සමයේදී ගණනය උතුරු නැගෙනහිර සිදුවූ අපරාධ

    ⚫      මට අමතරව මිනී මැරුම් වලට වරදකරුවන් වූ ප්‍රේමලාල් ජයසේකර, දුමින්ද සිල්වා සහ සුනිල් රත්නායක වැන්නන්ට ජනාධිපති සමාව ලබාදීම මෙන්ම මිනීමැරුම් දුසිම් ගණන් පිළිබදව චෝදනා තිබී වරෙන්තු පවා නිකුත්කර තිබූ ජුලම්පිටිය අමරේ වැනි කුලීඝාතනයන් තමන්ගේ නිවසේ පෝෂණය කිරීම.

    • අතුරුදන් කිරීම් චෝදනා

    ලලිත් වීරරාජ් (සිවිල් සමාජ ක්‍රියාකාරී)

    කුගන් මුරුගානන්දන් (සිවිල් සමාජ ක්‍රියාකාරී)

    ප්‍රදීප් එක්නැළිගොඩ (මාධ්‍යවේදී)

    කස්තුරු ආරච්චිගේ ජෝ රීට් (2008 වසරේදී කප්පම් ගැනීමට පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම)

    ජීව් නාගනාදන් (2008 වසරේදී කප්පම් ගැනීමට පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම)

    ප්‍රදීප් විශ්වනාදන් (2008 වසරේදී කප්පම් ගැනීමට පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම)

    තිලගේෂ්වරන් රාමලිංගම් (2008 වසරේදී කප්පම් ගැනීමට පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම)

    මොහොමඩ් සාජිත් (2008 වසරේදී කප්පම් ගැනීමට පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම)

    ජමාල්ඩීන් ඩිලාන් (2008 වසරේදී කප්පම් ගැනීමට පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම)

    අමනන් ලියෝන් (2008 වසරේදී කප්පම් ගැනීමට පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම)

    රොෂාන් ලියෝන් (2008 වසරේදී කප්පම් ගැනීමට පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම)

    ඇන්තනි කස්තුරුආරච්චි (2008 වසරේදී කප්පම් ගැනීමට පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම)

    ත්‍යාගරාජා ජෙගන් (2008 වසරේදී කප්පම් ගැනීමට පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම)

    මොහොමඩ් අලි අන්වර් (2008 වසරේදී කප්පම් ගැනීමට පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම)

    • පැහැරගෙන ගොස් පහරදීම් චෝදනා

    පොද්දල ජයන්ත (වෘත්තීය පත්‍රකලාවේදී සංගමයේ ලේකම්)

    කිත් නෝයර් (ද නේෂන් පුවත්පතේ සම සංස්කාරක)

    උපාලි තෙන්නකෝන් (රිවිර පුවත්පතේ කර්තෘ)

    • හොරකම් ගැන තිබෙන චෝදනා

    හෙල්පින් හම්බන්තොට (ලක්ෂ 820)

    මිග් යානා ගනුදෙනුව (ඩොලර් මිලියන 16.18)

    ගිං නිල්වලා ගණුදෙනුව (මිලියන 6000)

    සීනි බදු වංචාව (බිලියන 20)

    ඔස්ට්‍රේලියාවේ ඖෂධ නිෂ්පාදන සමාගමේ ප්‍රදානය (ඩොලර් මිලියන 15)

    ක්‍රිස් ගනුදෙණුව

    CSN නාලිකාව

    ජාතික ලොතරයි මණ්ඩලයේ මුදල් අවභාවිතාව (මිලියන 18)

    බඩ ඉරිඟු වංචාව (මිලියන 25)

    ගවර් කෝපරේට්ස් සහ මැදමුලන අනුස්මරණ ජාතික කෞතුකාගාරය ඉදිකිරීම

    ලංකා සතොස ක්‍රීඩා භාන්ඩ මිලදී ගැනිමේ වංචාව

    දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ සිදුවූ වංචාව (ලලිත් කොතලාවල ගේ මිලියන 100)

    පෑලියගොඩ මතස්‍ය වෙලඳ සංකීරණයේ කඩ කාමර බදු දීමෙන් සිදුකරන ලද වංචාව

    සිරිලිය ගිණුමේ වංචාව

    ලොතරයි මණ්ඩලයේ ප්‍රදර්ශන කූඩු 150ක් සිදුකිරීමේදි සිදුකරන ලද වංචාව

    ඇවන්ඩ්ගාඩ් නීති විරෝධි අවි ගනුදෙනු වංචාව

    මිල්කෝ සමාගමේ මුදල් අවභාවිතාව

    ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවේ මුදල් වංචාව

    ජාතික සම්පකාර සමාගමේ ඉසුරු සවිය වැඩසටහන මගින් සිදුකරන ලද මුදල් වංචාව

    සිවිල් සේවා අධිකාරියේ සිදුකර ඇති මුදල් වංචාව

    බස් රථ අමතර කොටස් ගෙන්වීමේදී සිදුකරන ලද මුදල් වංචාව

    හෙලෝ කෝප් ගනුදෙණුව

    රැස්වීම් සඳහා ලංගම බස් රථ යෙදවීම ( කෝටි 14ක මුදලක් අහිමි කිරීම)

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ වංචා

    හම්බන්තොට වරාය විවෘත කිරීමේදී වූ දූෂණ වංචා

    එල්ටීටීය සතුව තිබී ලබාගත් රත්‍රං තොග මංකොල්ල කෑම.

    2012 කෞතුකාගාර සොරකම

    ⚫      ලැයිස්තුව මීට වඩා බොහෝ දිගුය. මෙතන නොමැති ඔබ දන්නා දෑ කමෙන්ට් තීරුවේ සදහන් කළ හැකිය. මුළු ශරීරයම අපරාධ වල ලෙයින් වැසී ඇති පුද්ගලයෙකු තවමත් නිර්භීතව පොදු ජනතාව වෙනුවෙන් ඉදිරියට පැමිණි සාමකාමී අරගලකරුවන්ට සිදුකරන අපහාස ප්‍රජාතත්‍රවාදය අපේක්ෂාකරන සියල්ලෝටම සිදුකරන අපහාසයකි. මෙවන් පුද්ගලයන්ගේ දේශපාලනය මෙතනින් අවසන් කර සිදුකළ අපරාධ සදහා නීතිය ඉදිරියට පමුණුවා ලේ ගඳ ගසන්නේ කාගෙන්දැයි ලොවටම පෙන්වාදිය යුතුව ඇත.

    ලෙස ඔවුන් පෙන්වා දී තිබේ. මෙම චෝදනා ඉතාම බරපතල චෝදනා වන අතර කවුරු වරදක් කලත් නැතත් ඒවා මැරුණත් නිමා නොවන බව මෙන්ම බලය අහිමි වීමේදී ඒවා නැවත නැවත මතුවන බැව් වර්තමාන ශ්‍රී ලංකාවෙන් අපට වටිනා පාඩමක් කියා දෙයි.

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version