මහජනතාව මුහුණ දෙන දුෂ්කරතා සහ වර්තමාන අර්බුදයට ජනාධිපති, අගමැති, විපක්ෂ නායක සහ සියලුම පක්ෂ නායකයන්ගෙන් වගකිව යුතු බව ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් පවසනවා.
නව අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීම ගැටලුවට විසඳුම නොවන අතර 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමට සහ 19 වැනි සංශෝධනයේ සාධනීය ලක්ෂණ ඇතුළත් කිරීමට කටයුතු කළ යුතු බවටයි උන්වහන්සේ ලිපියක් යොමු කරමින් පවසන්නේ.
එසේ නොකළහොත් සංඝ සංගායනාවක් ප්‍රකාශයට කරන බව ද එම ලිපිය මගින් ප්‍රකාශ කර තිබෙනවා.













































