English
සිංහල
05:20 අඟහරුවාදා, පෙබරවාරි 3, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    අලුත් අරගලයෙන් රනිල් පලවා හැර ජනාධිපතිවන්නේ “ දිනේෂ් ගුණවර්ධන”. අගමැති වන්නේ නාමල් රාජපක්ෂ.

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    මේ වන විට ශ්‍රී ලංකාවේ තත්වය නැවතත් ගමන් කරන්නේ යහපත් දිසාවට නොවේ. මේ වන විට බහුජන සංවිධාන මෙන්ම විවිධ රාජ්‍ය සේවක සංගම් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව නැගී සිටීමට අවශ්‍ය කටයුතු සියල්ලම මේ වන විටත්  සැලසුම්කරමින් සිටි. මෙහි ගැටළු ගනනාවක් තිබේ.

    මීට මාස කිහිපයකට පෙර අරගලයක් පැමිණියේ රටේ පැවති සහ දැනටමත් පවතින දැඩි ආර්ථික ගැටළු නිසාය . අරගලයෙන් කිසිදු නව පණක් නොලැබූ ශ්‍රී ලංකාවේ පීඩිත පන්තියට රජය විසින් නඩු පැවරීමක් පමණක් සිදුකර තිබේ. ජනාධිපති ප්‍රමුඛ කණ්ඩායමක් රජයෙන් ඉවත් වුවත් තමන්ගේ ගොලයන්ම නැවතත් රජයක් පිහිටුවා තිබේ. ඔවුන් මේ වන විට ජනතාවගෙන් පලිගැනීමක් සිදුකරන අතර ශ්‍රී ලංකා පොලිසිය අමු අමුවීම මානව හිමිකම් උල්ලංඝනය කරමින් සිටි.

    ඒ අතරේ පවතින රජයටත් විරුද්දව ජනතා විමුක්ති පෙරමුණත් නැවතත් ප්‍රසිද්ධියේම එලියට බැස තිබේ. නමුත් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවන විටම අරගලය විසුරුවා හරිම සිදු වුයේ කුමාර් ගුණරත්නම් මහතා සහ අනුර කුමාර දිසානායක මහතා යන දෙපාර්ශ්වයම අරගලයට අයිතිවාසිකම් කීම නිසාය. ඒ අනුව ඔවුන් ජනතා අරගලය පාවා දුන්නේ ප්‍රශ්නවලට පිළිතුරු නොමැතිවය. දැන් නැවතත් එම ජනතාවම පාරට බැසීමට අවශ්‍ය කටයුතු සිදුවෙමින් තිබේ.

    අරගලය නැවත ආරම්භ වන්නේ විවිධ පැතිකඩයන් සමගය. ආරක්ෂක අංශ ප්‍රධානීන්ට එරෙහිව නඩු පිට නඩු වැටෙන අයුරුද පෙනෙන්නට තිබේ. එහි විශේෂත්වය නම් සාමාන්‍ය පොලිස් නිලධාරීන්ටද නඩු වැටීමයි. සමස්ත සමාජයම නැවතත් අමුතුම හිරවිල්ලක් දක්වා ගමන් කරමින් සිටි. නමුත් බහුතර බලයක් තිබෙන පොදුජන පෙරමුණ විසින්ම මැයි 9 වැනිදා සිදුකල ආකාරයේම නීතිවිරෝදී කටයුතු කරවා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය යොදවා තිබේ. එය එසේ නොවේ යයි කීමට රජයට නොහැකි අතර රජය බැදී සිටින්නේ ජනතාව ආරක්ෂා කිරීමටය. ජනතාව යනු ජනාධිපතිගේ සිට අපහලට සියලුම දෙනාය. රජය විසින් සිදුකරනු ලබන නීතිවිරෝදී කටයුතු නිසා සිදුවන්නේ ජනාධිපතිගේ සිට පහලට සියලුම දෙනාට ගැටළු ඇති වීමයි.  

    රනිල් යැවීම අරගලයේ අරමුණ නම් ඉන් අනතුරුවද ජනාධිපතිවරයෙක් බිහිවන්නේ පොදුජන පෙරමුණෙනි. එය තවත් ගැටලුවකි. ජනතාව ඉල්ලන්නේ ප්‍රශ්නවලට විසදුම්ය. නමුත් ප්‍රශ්න එකම තැනකය. දිනෙන් දින ඇසෙන්නේ නොඇසිය යුතු කතාය. ඒ අනුව මේ අරගලය උණුසුම් කරන්නේ නොහොත් ජනතාවට පහරදෙමින් රනිල් වික්‍රමසිංහට එරෙහිව ජනතාව කුපිතකරවන්නේ පොදුජන පෙරමුණේ මැති ඇමතීන් විසින්මය. එහි අග්‍රපලය ඉන් අනතුරුව ඔවුන්ට නෙලාගත හැකිය. ඉන් අනතුරුව නැවතත් ජනාධිපති සහ අගමැති බිහිවන්නේ පොදුජන පෙරමුණ තුලිනි. වැඩබලන ජනාධිපති වන්නේ බොරලුගොඩ සිංහයා නොහොත් වර්තමාන අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාය. එසේ නම් අගමැති වනු ඇත්තේ නාමල් රාජපක්ෂ මහතාය. ඉන් කියවෙන්නේ දිගින් දිගටම අපට ජීවත් වීමට සිදුවන්නේ අරගල සමග බවයි.

    මේ වන විටත් තවත් පක්ෂ ප්‍රසිද්ධියේ සහ අප්‍රසිද්ධියේම මහා මැතිවරණයකට සූදානම් වෙමින් පක්ෂවල ඉදිරිකටයුතු සිදුකරමින් සිටි. කෙසේ නමුත් මේ සිදුවන්නේ කිසිවෙකුත් සිදුනොකළ යුතු දේවල්ය. එක් අරගලයකින් පාඩම් නූගත් රටේ ප්‍රධානින්  නැවතත් අරගලයකින් පාඩම් ඉගෙන ගැනීමට පෙර අරගලකරුවන්ට නඩු පිට නඩු දමමින් සතුටුවෙමින් සිටි. නමුත් ඒ අරගලය මැඩපැවැත්වීමට යාමේදී මහජනතාව මෙන්ම ආරක්ෂක අංශවලට ජීවිත අහිමි වනු ඇත. වත්මන් අරගලය සිදුවන්නේ ආරක්ෂක අංශවල ක්‍රියාකාරිත්වයන් හදුනාගෙන එයට අවශ්‍ය ආකාරයේ සැලසුම්ද සකසාගෙනය. එහි හොදම උදාහරණය වන්නේ පසුගියදා තිබු පෙළපාලියට පහරදුන් සිද්ධියට සම්බන්ධ සියලුම නිලධාරීන්ට එරෙහිව නඩු පැවරීමයි. ඔවුන් පැමිණ තිබුනේ සාක්ෂි එකතු කිරීමේ පරමාර්ථයෙනි. මේ වන විට ආරක්ෂක අංශවල හැසිරීම ජනතාව හදුනාගෙන අවසන්ය. දේශපාලන බල පෙරේතකම තුලින් අවසානයේ අමාරුවේ වැටෙන්නේ පීඩිත පන්තියේම පොලිස් නිලධාරීන් සමූහයකි.    

    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version