කොවිඩ් වලට සමාන වූ වෛරසයක් මේ වන විට ඉන්දියාවේ ව්‍යාප්ත වෙමින් පවතින බවත් එහි රෝග ලක්ෂණ ලෙස උණ , කැස්ස , මාංෂපේශී වල අධික වේදනාව සෙම්ප්‍රතිශ්‍යාව තිබෙන අතර එම රෝගී ලක්ෂණ දින පහක් හතක් වැනි කාලයක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එම වෛරසය H3N2 නමින් හදුන්වන අතර මෙම වෛරසය හට ගත් විට ෆැරන්හයිට් අංශක 102 – 103 ත් අතර ශරීර උෂ්ණත්වයක් පවතින බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සදහන් කරයි .















































