යතුරුපැදියක් භාවිතා කරමින් වඩේ විකිණීම තම ව්‍යාපාරය කරගත් කුඩා අහිංසක වෙළෙන්දෙකු විසින් දන්සලක් දුන් පුවතක් කුරුණෑගල ප්‍රදේශයෙන් වාර්තා වේ.
වෙනත් දිනවලදී මුදලට විකුණද වඩ අද (05) වෙසක් පුන් පොහෝ දිනය නිමිති කොට ගෙන තමා ගමන් ගන්නා යතුරුපැදියේ ඇති කුඩා පෙට්ටියේ ” වෙසක් මහා දන්සල ” යනුවෙන් ප්‍රදර්ශනය කරමින් පැමිණි සියලු දෙනාට වඩේ ලබා දුන් බව සදහන්.














































