හෙට (29) දිනයේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් පැවැත්වීමට නියමිතව ඇත.
මෙම රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත.
හෙට පස්වරු 05.00 පමණ මෙම රැස්වීම පැවැත්වීමට නියමිත බවයි මේ වන විට වාර්තා වී ඇත්තේ.