English
සිංහල
15:18 බදාදා, ජූනි 25, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ආරක්ෂක අමාත්‍යංශයෙන් “රාවණා ” ට නැවතත් තර්ජන.

    Sri Ravana by Sri Ravana
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ශ්‍රී ලංකාවේ වර්තමාන ආරක්ෂක අමාත්‍යවරයා වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාය. නමුත් අමාත්‍යංශයේ සියලුම පාලන කටයුතු කරගෙන යනු ලබන්නේ ආරක්ෂක ලේඛම්වරයා ප්‍රමුඛ ආරක්ෂක අමාත්‍යංශ පාරිපාලනය විසිනි. ආරක්ෂක අමාත්‍යංශයේ ලේඛම්ගේ දුර්වලතාවය නිසා ජානධිපතිවරයෙකුට මෙන්ම අග්‍රාමාත්‍යවරයෙකුට පලා යාමට සිදු වුවා  පමණක් නොව මහජන රාජ්‍යයක පැවැත්ම සම්පූර්ණයෙන්ම විනාශ වී ගියේය. රටට ආදරය කරනා , කපටි නොවන මිනිසුන් සිටිනා වෙනත් රාජ්‍යයන් වල නම් ආරක්ෂක අමාත්‍යවරයා පමණක් නොව සමස්ත ආරක්ෂක මණ්ඩලයම ඉවත් වී නිවසට යන්නේ තමන් වැරදි බැවින් එය දරාගැනීමට නොහැකි බැවැනි. වර්තමාන ජනාධිපතිවරයා රට යතා තත්වයට පත්කරමින් සිටින විට අමනෝඥ නිලධාරීන්ගේ මෙවැනි ක්‍රියා නිසා සිදුවන්නේ එයට බාදා ඇති වීම පමණි.

    රටේ ආරක්ෂක අමාත්‍යාංශයේ කටයුතු කරනා රටේ නීතිය හෝ මාධ්‍යකරණයේ සදාචාරය පවා නොදත් මහජන නිල ඇදුමෙන් ආඩම්බර වූ එහෙත් රටට බරක් වූ සමහර නිලධාරීන්ගේ නීති විරෝදී කටයුතු හේතුවෙන් අප මාධ්‍ය ආයතනය පවත්වාගෙන යාමට නොහැකි තරම් තර්ජන එල්වෙමින් පවතී. අපගේ විමර්ශනාත්මක ලිපි පළකරනුයේ අපට අවශ්‍ය සාක්ෂි මතය. එසේ පලකරනු ලබන ලිපියට පිළිතුරු ලබාදීමට අගතියට පත් පාර්ශ්වයට ඉඩ තිබේ. පසුගියදා ආරක්ෂක ලේඛ්මවරයා හා සම්බන්ධ ලිපියක් අප පළකරමින් එම ලිපියට සාක්ෂි සහිතව පිළිතුරු ලබාදෙන ලෙස එම ලිපියේම සඳහන් කර තිබේ. මාධ්‍යකරණය හෝ නීතිය නොදත් ආරක්ෂක අමාත්‍යංශයේ වගකිව යුතු නිලධාරීන් පිළිතුරු ලබා දෙනවා වෙනුවට විවිධ තර්ජන කිහිපයක් අප ආයතනයේ හිමිකරුට සිදුකර තිබේ. මීට පෙරද ඔවුන් ලිඛිතව තර්ජනය කල අතර එයට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක්ද ගොනුකර තිබේ. එසේම ඔවුන්ගේ එම තර්ජනය හේතුවෙන් කතෘ ඉවත් කර තිබෙන අතර ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලියාපදිංචි වී සිටි මාධ්‍යවේදින්ද ඉවත් කිරීමට හිමිකරු කටයුතු කරන ලද්දේ ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙනි.

    කුමන රජයක් පත් වුවත් පවතින නීතියට අනුව කටයුතු කිරීම සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම වේ. ඔවුන් නීතියට පටහැනිව කටයුතු කරන්නේ නම් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුය. වර්තමාන ජනාධිපතිවරයා යටතේ මේ වන විට අධිකරණයන්වලින් විශිෂ්ඨ නඩු තීන්දු ලැබෙමින් පවතී. ඉන් කියවෙන්නේ මෙරට නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත වෙමින් පවතින බවයි. ඒ හේතුවත් සමගම ආරක්ෂක ලේඛම් කමල් ගුණරත්න මහතාට සහ ආරක්ෂක අමාත්‍යංශ මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂක වන කර්නල් නලීන් හේරත්ට එරෙහිව පෞද්ගලික නඩු පැවරීම සදහා අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදුකරමින් පවතී.

    එබැවින් අප කනගාටුවෙන් සදහන් කරනුයේ “රාවණා ලංකා මාධ්‍ය ආයතනයේ” සේවය කරන්නේද ආරක්ෂක හමුදාවන වලින්, පොලිස් දෙපාර්තමේන්තුවෙන් මෙන්ම වෙනත් රාජ්‍ය ආයතවලින් විශ්‍රාම ගිය විශිෂ්ඨතම පුරවැසියන්ය. අප සියලුම දෙනාගේම එකම ඉලක්කය වන්නේ සත්‍ය මත පමණ කටයුතුකරමින්, එහෙත් සැකයේ වාසිය අගතියට පත්වන පාර්ශ්වය වෙනුවෙන් ලබා දෙමින් “ අධිකරණයක සාක්ෂි විමසීමේ” ක්‍රියාවලියට අනුව ලිපි ලිවිමය. ලිපිවලට පිළිතුරු ලබා නොදීම එම චෝදනා පිළිගැනීමකි. ඒ හැර ආරක්ෂක අමාත්‍යංශයේ සිටින යුද්ධ වෙනුවෙන් පුහුණුවලත් නිලධාරීන්ට හෝ භටයන්ට අවශ්‍ය ආකාරයට අප ලිපි නොලියන බව කනගාටුවෙන් සදහන් කරමු.

    එසේම අප ආයතනයේ හිමිකරුට යම් හානියක්, විනාශයක් වුවහොත් වගකිව යුත්තේ ආරක්ෂක ලේකම්වරයා ඇතුළු බලධාරීන් බව අප අවසන් වශයෙන් සටහන් කරන්නෙමු. එසේම ඔහුට යම් අනතුරක් සිදු වුවත් මෙම වෙබ් අඩවිය හෝ ලිවීම නොනවතින බවද සතුටින් සටහන් කරමු. එබැවින් ආරක්ෂක අංශ අපගේ විනා ඔවුන්ගේ නොවන බවත්, ඒවායේ රාජකාරි කරන භටයන් හෝ නිලධාරීන් වැරදි කරන්නේ නම් ඒවා අනාවරණය කරමින් එම ආයතන සුරක්ෂා කිරීම අපගේ මෙන්ම මහජන වගකීමක් බව අවධාරණය කරන්නෙමු. එසේම ඔවුන් සියල්ලෝම විශ්‍රාම ගිය පසු සාමාන්‍ය මිනිසුන් බවට පත්වන අතර එවිටද ඔවුන් ආරක්ෂා කරන්නේ, ආරක්ෂක අංශවල ඊ ලග පරපුර බවද, ඊ ලග පරපුර වෙනුවෙන් යහපත් ආරක්ෂක හමුදාවක් නිර්මාණය කිරීම අප සැමගේ යුතුකම සහ වගකීම බවද අවධාරණය කරන්නෙමු.

    වර්තමාන සිද්ධියට අදාළ ලිපිය

    ආරක්ෂක ලේඛම්ට චෝදනා පත්‍රයක්. වංචා, දූෂණ, අක්‍රමිකතා, නීතිවිරෝදී පාතාල ක්‍රියාකාරකම්. නිල නිවසේ අයිස්
    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version