English
සිංහල
08:45 බදාදා, ජූනි 25, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ආරක්ෂක ලේඛම්ට වන්දි ගෙවන්න චමුදිත හිඟා කයි!

    Sri Ravana by Sri Ravana
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ශ්‍රී ලංකාවේ මහජනතාවගේ ප්‍රධානතම ආරක්ෂකයා වන ඉහලින්ම තිබෙන රාජ්‍ය සේවයේ තනතුර වන්නේ ආරක්ෂක ලේඛම් තනතුරය. එය කිසිවෙකුගේ පුද්ගලික තනතුරක් නොවන අතර මහජන ආරක්ෂාව වෙනුවෙන්, මහජනයා සුරක්ෂා කිරිම වෙනුවෙන් මහජන බදු මුදල් ගෙවා පාලනය වන තනතුරකි. එවන් තනතුරක් අවභාවිතා කරන්නේ නම් ඔහු ත්‍රස්තවාදියෙකි.  රටේ ජනාධිපතිවරයාගේ සිට සියලුම වැසියන් රටේ වැසියන් වන අතර, ජනාධිපතිගේ ආරක්ෂාවේ සිට සමස්ත මහජනතාවම ආරක්ෂා කිරීමට අසමත් වූ ආරක්ෂක ලේඛම්වරුන් තව දුරටත් සේවයේ තබා ගැනීමෙන් වර්තමාන ජනාධිපතිවරයාටද සිදුවන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට සිදු වූ දෙයම සිදුවීමයි. ඉන් කියවෙන්නේ බලය වෙනුවෙන් ඔවුන්ට ඕනෑම කටයුත්තක් කල හැකි බවයි.

    මහජනතාවගේ ඉහලම ආරක්ෂක නිලධාරියා වන ආරක්ෂක ලේඛම් තනතුර වර්තමානයේ උසුලන්නේ විශ්‍රාම ගිය පසුත් උසස්වීම් ලබා ගත් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතාය. ඔහුට අපහාසයක් වූ බවට පවසමින් පුද්ගලයන් තිදෙනෙකුට එරෙහිව නඩුපැවරීමට කටයුතු කරන බවට ඔහු විවිධ මාධ්‍ය වෙත ප්‍රකාශ කල බවට පුවතක් පලවෙන ලදී. එම පුවතට අනුව එහි සිටින ප්‍රසිද්ධතම පුදගලයා වන්නේ ජේෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාය.

    මහජන ආරක්ෂාව අනතුරේ හෙලමින් , රාජ්‍ය විරෝදී කුමන්ත්‍රණ වලට සෘජුවම දායකත්වය ලබා දී, මහජන ආරක්ෂාවට දැඩි හානියක් සිදුකල වර්තමාන ආරක්ෂක ලේඛම්වරයා විසින් ඉල්ලන රුපියල් මිලියන 500 ක වන්දි මුදල ගෙවීම සදහා, චමුදිත සමරවික්‍රම මහතා සිඟමන් යදින කාටූන් චිත්‍රයක් මේ වන විට සමාජ මාධ්‍ය තුල සංසරණය වෙමින් පවතී. කැමරා දෙක දෙපැත්තේ තබාගෙන කොට් එක ඇදගෙන මහපාරේ වාඩි වී සිටින  ඔහුට සුදු ඇදගත් පිරිසිදු මිනිසුන් පැමිණ මුදල් ලබා දෙන බව ඉන් පෙන්නුම් කෙරේ. ඒ ආසන්නයේම සැබෑම යාචකයෙකුද සිටින බව පෙනෙන අතර සුදු ඇදගෙන පැමිණ මුදල් ලබා දෙන්නේ දේශපාලඥයකු බවටද සිතිය හැකිය.

    කෙසේ වුවත් දේශපාලන පත්වීම් තාවකාලික වන අතර තමන්ට බලය අහිමි වූ දිනයක ඔවුන්ට එරෙහිව යාම නීතිවිරෝදී ලෙස පලිගැනීම් සිදුවන විට, ඔවුන් වෙනුවෙන්ද පෙනී සිටින්නේ වරද වරදක් ලෙස පෙන්වා දෙන මාධ්‍යවේදීන් පමණක් බවත්, බලය තිබෙන කල ඔවුන්ට එහෙයියන් ලෙස සිටින කිසිවෙකුත් ඔවුන්ට නොමැති බවද ඔවුන්ගේ හිස් මොළවලට තේරෙන්නට තරම් බුද්ධිය මෝරා නැත. එසේ නොමැති නම් බලයෙන් උන්මත්තක වූ විට ඔවුන්ට අනාගතය නොපෙනෙනවා විය යුතුය. වර්තමාන ආරක්ෂක ලේඛම්වරයාට බලය අහිමි වූ දිනයක, ඔහුට විරුද්ධව යෙදෙන පැමිණිලි සහ නඩුවලටද ඒ අකාරයෙන්ම මුදල් සෙවීමට ඔහුටද සිදුවනු ඇත. අද චමුදිතට පලවන කාටූන් චිත්‍රය, හෙට කමල් ගුණරතන මහතාට ඇදෙන්නේ සත්‍ය ලෙසම විය හැකිය. එබැවින් මේ කාටූන් හෝ බලා තම තමන්ගේ මොලය පාදා ගැනීම කාගේ කාගේත් අනාගතයට යහපතක් වනු ඇත.  

    Tags: ප්‍රමුක පුවතවිශේෂාංග
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ.

    මාර්තු 15, 2024
    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version