English
සිංහල
22:47 බ්‍රහස්පතින්දා, ඔක්තෝබර් 23, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ආර්ථික අර්බුධය අස්සේ 5G කුළුණු අටවලා. තවත් ගැටුමකට මුල පිරීමක්.

    Ravana by Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    5G සන්නිවේදන තරංග නිකුත් කරන සන්නිවේදන කුලුණු ලංකාවේ ආගමික ස්ථාන කේන්ද්‍රකරගෙන ඉදිකර තිබෙන බව සමාජ මාධ්‍ය වාර්ථා කර තිබේ. සමාජ මාධ්‍ය හරහා එයට දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතී. මෙහි පහත සදහන් වනුයේ සමාජ මාධ්‍ය හරහා සංසරනය වන එම ලිපියයි. කෙසේ නමුත් ලිපියට අනුව එම තරංග මානව පැවැත්මට දැඩි අනතුරක් ඇතිකරන බැවින් බලධාරීන් වහාම මේවාට එරෙහිව කටයුතු කල යුතුය.

    ජය ශ්‍රී මහා බෝධිය ඇතුළු බෝධින් වහන්සේලා සියල්ල අනතුරේ ?

    අප මහා භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වය ලබා ගැනීමේදී පිට දුන් ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව අදටත් විරාජමානව අනුරාධපුරේ මහමෙව්නා උයනේ වැඩ සිටිති.

    අතීතයේ පටන් උන්වහන්සේගේ පැවැත්ම සදහා නොයකුත් අවහිරතා සහ බාධාපැමිණියත්, ඒවා මගහැරීමට ආරක්ෂා කීරීමට නොයකුත් උපක්‍රම භාවිතා කර තිබේ.

    වර්තමානයේ උන්වහන්සේගේ පැවැත්ම සහ ආරක්ෂාව සදහා රන්වැට ඉදිකිරිම, අවට තණකොළ සිටවීම, මැටි පාවිච්චි කිරීම මගින් සිසිලස පවත්වාගැනීම, සතුන්ගෙන් වන හානි අවම කීරීමට නොයෙකුත් උපක්‍රම යෙදීම ආදී කටයුතු කරමින් සිටි. තවද ගස් වැල් සම්බන්ධ විශේෂඥයන්යැයි කියන පිරිස් විසින් උන්වහන්සේ නිතර පරික්ෂාකිරීම් වලට භාජන කරන බවත් පැවසෙයි.

    එනමුත්, පරිසරයට, මිනිසාට, සතුන්ට හානිකරන අධිසංවේදී කිරණ විහිදුවන දුරකථන සන්නිවේදන කුළුණු ශ්‍රී මහා බෝධින් වහන්සේ ප්‍රමුඛ බොහෝ බෝධින් වහන්සේලා ආශ්‍රිතව සිඝ්‍රයෙන් සවිකිරීමට පටන්ගෙන ඇත. එම නිසා අද වන විට උන්වහන්සේ ප්‍රමුඛ ලංකාවේ ඇති සියලුම බෝධින් වහන්සේලා බරපතල අනතුරකට ලක්ව තිබේ.

    මෙය එම වෙහෙර විහාරවල භාරකරිත්වය ඇති ගිහි/පැවිදි පිරිස් විසින් ඔවුනට ලැබෙන මුදල් කුට්ටියට / නොයෙකුත් වරදාන වලට මුලාවී හෝ නොදැනුවත් කමින් කෙරෙනා කටයුත්තකි.

    විදුලි සන්නිවේදන නියාමක කොමිසන් සභාව (TRCSL ) මගින් මෙම කුළුණු සවිකිරීමට ලබාදී ඇති නිර්ණායකය ( අන්තිම.පොටෝ එක බලන්න.)

    ඉහත විදුලි සන්නිවේදන නියාමක කොමිසන් සභාවේ නිර්ණායකය මගිනුත් නිගමනය වනුයේ මෙම කිරණ බොහෝ සෙයින් මිනිස් සිරුරට අහිතකර බව සහ දීර්ඝකාලයක් මෙම කිරණවලට නිරාවරණය වීම හානි දායකබවයි.

    විදුලි සන්නිවේදන නියාමක කොමිසන් සභාවේ සම්පුර්ණ වාර්තාව shorturl.at/mvW04 ඔස්සේ ලබා ගන්න.

    ඉහත නිර්ණායක එසේ තිබුනත් මිනිසුන් දහස්ගනණක් දිනපතා ගැවසෙන බෞද්ධයාගේ මුදුන්මල්කඩවූ පුජනිය ස්ථාන සහ අනෙකුත් දහම්පාසල් ආදීය තිබෙන ස්ථානවල සවිකර තිබෙන කුළුණු :

    📌️ ජය ශ්‍රී මහාබෝධීන්වහන්සේ අසල ඇති කුලුණ බෝධින් වහන්සේගේ සිට කුළුණට ඇති දුර ආසන්න වශයෙන්: මීටර් 165

    📌️ රුවන්වලිමහාසැය අසල ඇති කුළුණ සෑරජානන් වහන්සේගේ සිට කුළුණට ඇති දුර ආසන්න වශයෙන්: මීටර් 187

    📌️ කැලණිය රජමහාවිහාර අසල ඇති කුළුණ බෝධින් වහන්සේගේ සිට කුළුණට ඇති දුර ආසන්න වශයෙන්: මීටර් 54

    📌️ බෙල්ලන්විල රජමහාවිහාරය අසල ඇති කුළුණ බෝධින් වහන්සේගේ සිට කුළුණට ඇති දුර ආසන්න වශයෙන්: මීටර් 74

    📌️ ඇතුල්කෝට්ටේ මහින්දාරාමයේ ඇති කුළුණ බෝධින් වහන්සේගේ සිට කුළුණට ඇති දුර ආසන්න වශයෙන්: මීටර් 12.

    මෙම කිරණ ගස් වැල්වලට බලපාන ආකාරය. (වසර ගණනාවක් කල පරීක්ෂණ වාර්තාවක් )

    සම්පුර්ණ පරීක්ෂණ වාර්තාව …👇👇

    Array

    එම කුළුණුවල ප්‍රභේද කිහිපයක් ඇති අතර ඒ ඒ ස්ථාන සහ වල ජනඝනත්වය සහ පාරිසරික සාධක මත එහි කිරණ වල සංඛ්‍යාතය වෙනස් වේ.

    තවද එම කුළුණු සහ ඇන්ටෙනා වලින් ලබා දෙන කිරණ සංඛ්‍යාතය විටින් විට අවශ්‍ය පරිදි වෙනස් කල හැක. සැබවින්ම ඔබ ඉන්නා තැනට පමණක් වැඩි සංඛ්‍යාතයක් එවීමේ හැකියාව පවති.

    මෙම RF EMF කිරණ වලින් ගස්වැල් වලට වන හානිය සැකවින් :
    මුලාශ :

    Lessons learned from the application of machine learning to studies on plant response to radio-frequency. Halgamuge MN, et al. Environmental Research 178(108634). (2019).​

    Exposure to 2100 MHz electromagnetic field radiations induces reactive oxygen species generation in Allium cepa roots. Shikha Chandel, et al. Journal of Microscopy and Ultrastructure 5(4):225-229. (2017). ​

    Weak radiofrequency radiation exposure from mobile phone radiation on plants. Halgamuge, M.N. Electromagnetic Biology and Medicine 36(2):213-235. (2017).

    මෙම RF EMF කිරණ වලින් මිනිස්සිරුරට වන හානිය සැකවින් :
    මුලාශ

    https://rbej.biomedcentral.com/articles/10.1186/s12958-018-0431-1

    Long-Term Exposure to 4G Smartphone Radiofrequency Electromagnetic Radiation Diminished Male Reproductive Portential by Directly Disrupting Spck3-MMP2-BTB Axis in the Testes of Adult Rats. Yu, G., et al. Science of The Total Environment 698(133860). (2020). ​

    Radiations and Male Fertility. Kesari, K., et al. Reproductive Biology and Endocrinology 16(118). (2018).​

    The Effect of 2.45 GHz Non-Ionizing Radiation on the Structure and Ultrastructure of The Testis in Juvenile Rats. Simaiova, V., et al. Histology and Histopathology 34(4):18049. (2018). ​

    Modulatory Effect of 900 MHz Radiation on Biochemical and Reproductive Parameters in Rats. Narayanan, SN., et al. Bratislava Medical Journal 119(9):581-587. (2018).

    නිරික්ෂණය :

    ඉහත අප ලබාගත් රුප සහ විශ්ලේෂණ අනුව සියලුම කුළුණු බෝධින්වහන්සේලාට සහ බැතිමතුන් වන්දනා කරන ස්ථානයට ඉතාආසන්නයේ සිටවා ඇත.

    ලෝකයේ බොහෝ පරීක්ෂකයින් විසින් මෙම කිරණ ගස්වැල්වලට සහ මිනිසුන්ට අහිතකර බව පෙන්වාදී තිබේ.

    බොහෝ ස්ථානවල විදුලි සන්නිවේදන නියාමක කොමිසන් සභාව (TRCSL ) මගින් නිර්දේශ කර ඇති මීටර් 150 සිමාව ඉක්මවාගොස් ඇත.

    විදුලි සන්නිවේදන නියාමක කොමිසන් සභාව (TRCSL ) තවමත් දුරකථන සමාගම් වලට 5G කුළුණු වානිජමය වශයෙන් ස්ථාපනය කිරීමට අවසර දී නොමැත.

    බලධාරීන්ගේ අවධානයට ලක්වියයුතු කරුණු.

    පරීක්ෂණ මට්ටමේ ඇති මෙම ක්‍රියාවලිය ඉතාම පරිස්සමෙන් රැකබලා ගතයුතු ජය ශ්‍රී මහා බෝධින්වහන්සේ, රුවන්වලිමහාසැය, ඇතුළු පුජනිය ස්ථාන ආසන්නයේ පිහිටුවූවීමට හදිසිවුයේ කුමන පදනමින්ද?

    පරීක්ෂණ මට්ටමේදී කිරණ වල අඩු වැඩි වීමක් සිදුවිය හැකි අතරවැඩි කිරණ ප්‍රමාණයක් පිටකිරීම මගින් බෝධින්වහන්සේට සහ ගැවසෙන මිනිසුන්ට අහිතකර බලපෑම් ඇතිවිය හැක.

    විදුලි සන්නිවේදන නියාමක කොමිසන් සභාව විසින් ගෙන එන නියාමන වලදී පාසල් සහ රෝහල් පමණක් වෙන්කරන්නේ කුමන පදනමින්ද …❓

    දිනකට දහස් ගණනක් බැතිමතුන් පැමිණෙන පුජනිය ස්ථානවල බොහෝ වෙලාවක් ගත කරණමිනිසුන් මෙම කිරණ වලට නිරාවරණය වෙන්නේ නැද්ද…❓

    මෙම ස්ථානවල භාවනා කරන අය, එක දිගට පැය , 12ක්, 24ක්, 48ක් පින්කම් කරන ස්වාමින් වහන්සේලා ඇතුළු උපාසක උපාසිකාවන්හට මෙම කිරණ වලින් බලපෑමක් නොමැතිද.❓

    දහම් පාසල් ළමුන් මෙම නිර්ණායකයට අයිති නැත්තේ ඇයි ..❓

    අප ඉහතපෙන්වාදී ඇති ආකාරයට වසරකිහිපයකින් පුජනිය ස්ථානවල බෝධින් වහන්සේලාට හානියක් සිදුවුනොත් වගකියන්නේ කවුද? අවසර දුන්න ගිහි/ පැවිදි අයද?

    ජනඝනත්වය ඉතාම අඩු පරිසරසංවේදී රක්ෂිත සහ ජලපෝෂක ප්‍රදේශවල මෙම කුළුණු ගැසීමේ අරමුණ කුමක්ද..❓

    ඉහත කරුණු සම්බන්ධව යුක්තිය ඉටුකලයුතු කාලයයි ..
    තෙරුවන්සරණයි . !!

    SriLanka #5g #bellanvila #Kalaniya #රැවන්වැලිමහාසෑය #RuwanwaliMahaSaya #Anuradhapura #jayasrimahabodiya #abayagiriya #kandy

    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version