රටම කතා වූ නැගී එන එකම ළමා දියණියන්ගේ සංගීත කණ්ඩායමට එරෙහිව රටේ නම ගිය ප්‍රසිද්ධ සංගීත කණ්ඩායම් දෙකක් වෙනුවෙන් කඩේ ගිය වැලිවේරිය පොලිස් ස්ථානාධිපතිගේ නාඩගම කුණු කූඩෙට විසිකිරීමට කම්කරු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඔවුන් නිකුත් කල මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.

කෙසේ නමුත් ඔවුන් ඉදිරි කටයුතු සිදුකල යුත්තේ දැඩි ආරක්ෂාකාරීව වන බව මෙම සිදුවීම මගින් පෙන්වා දෙයි. මෙම සිදුවීමෙන් පෙන්වා දෙන්නේ ඔවුන්ට දැඩි අනතුරක් ඇතිබවයි.














































