ඇඳිරිනීතිය පනවන වෙලාව සම්බන්ධ නිවේදනයත් රිවස් කෙරේ
අද රාත්‍රී 11.00 සිට හෙට අලුයම 5.00 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටින්නේ.
මින් පෙර නිවේදනය කලේ ඇඳිරිනීතිය රාත්‍රි 8.00 සිට බලපැවැත්වෙන බවයි.

© 2021 රාවණා ලංකා.