කිසිදු හිගයකින් තොරව දිවයින පුරා පිරවුම්හල්වලින් ඉන්ධන ලබා ගැනීමේ හැකියාව පවතින බවත් , සියලුම පිරවුම්හල් වෙත ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග නිකුත් කර ඇති බවත් , දෛනිකව ඉන්ධන බෙදා හැරීමේ කටයුතු මේ වන විට සාමාන්‍ය පරිදි සිදු වන බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සදහන් කළ බව වාර්තා වේ.