English
සිංහල
05:21 අඟහරුවාදා, පෙබරවාරි 3, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ඇමති කාංචන බෞද්ධාගමට සහ අනෙකුත් ආගම්වලට එරෙහිව හඬ නගයි. ආගමික ස්ථාන වලට කියා තවත් ණයක් ගැනීමට යයි.

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9  වැනි වගන්තිය ආරම්භ වන්නේම බෞද්ධාගම සුරක්ෂිත කොට පෝෂණය කල යුතු බවට සදහන් කරමිනි. එසේම බෞද්ධාගම පමණක් නොවේ එයට අනුව අනෙක් ආගම් වලටද එසේ කල යුතු අතර එම ආගම් වෙනුවෙන්ද ස්ථාපිත පල්ලි සහ කෝවිල් ද ආගමික ස්ථාන වේ.

    ශ්‍රී ලංකාවේ බෞද්ධාගම සුරැකි තිබෙන්නේ පන්සල් නිසාය. පන්සල් නොමැතිවන විට බෞද්ධාගමද විනාශ වන්නේය. දශක කිහිපයක දූෂිත පාලනයන් වලින් සිදු වුයේ බෞද්ධාගම සුරකිනන්නට සිටින බෞද්ධ භික්ෂූන් වහන්සේලාද විනාශ කරමින් උන් වහන්සේලාගේ කර මතින් දේශපාලනය කිරීමයි. දේශපාලන නායකයන් මෙරට කොයිතරම් විනාශ කලේද යත් භික්ෂූන් වහන්සේලා පවා දූශිත වන්නේ ඔවුන්ගේ දූෂිත ක්‍රමයන් නිසාය. රට විනාශ වන සියලුම අවස්ථාවන් වලදී මානව වාදී භික්ෂුන් වහන්සේලා නැගී සිටියේ පාලකයන්ට විරුද්ධව වන අතර එවැනි භික්ෂුන් වහන්සේලා මර්ධනය කිරීම සිදුකළේද පාලකයන් විසිනි.

    භික්ෂුන් වහන්සේලා මර්ධනය කිරීම සදහා පාලකයන් භාවිතා කලේ අමුතුම යතුරකි. දශක කිහිපයක පාලනයන් වල පැහැදිලිවම අනාවරණය වෙමින් ජනතාව අතරට නොපැමිණියත් එවැනි භික්ෂුන්වහන්සේලාට උපක්‍රමශීලිව කාන්තාවන්ගේ ග්‍රහනයන්ට ලක් කරමින් කම් සැපට පුරුදු කරමින් සාමාන්‍ය බෞද්ධ ජනතාවටද තම ආගමික නායකයන් සහ දර්මය එපා කරවීමේ තම පවිටු දේශපාලන න්‍යයන් ඔවුන් දිගටම සිදුකරගෙන ගියේය. දැන් බෞද්ධ ධර්මය පවත්වාගෙන යමින් තිබෙන පන්සලටද ගැරහීමට පටන් ගෙන තිබෙන්නේ පාලකයන් පමණක් නොවේ. ජනතාවද එසේ කරමින් සිටින්නේ පාලකයන්ගේ මග යමිනි.

    බුදු දහම රැකීමට නම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැකීමට පාර්ලිමේන්තුව කටයුතු කරන්නේ නම්, මැති ඇමතිවරු කටයුතු කරන්නේ නම් මුලින්ම කල යුත්තේ වෙහෙර විහාරස්ථාන සුරක්ෂා කිරීමය. අද (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ප්‍රකාශ කලේ ආගමික සිද්ධස්ථාන සඳහා අඩු මුදලට විදුලිය උත්පාදනය කිරීමට වෙන ම බලාගාර නැති බවයි.

    සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මානප්පෙරුම මන්ත්‍රීවරයා අසු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්, පසුගිය කාලයේදී ආගමික ස්ථාන සඳහා විදුලි සහන ලබා දීමට කටයුතු කළේ, එම ස්ථානවලින් අය විය යුතු මුදල වෙනත් විදුලි ඛාණ්ඩවලින් පියවා ගැනීම තුළින් බව ත් මෙවර මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලි ගාස්තු සංශෝධනය කිරීමේදී එම ක්‍රමවේදයෙන් බැහැර වූ බව ත් ඔහු සදහන් කරන ලදී.

    කෙසේ නමුත් අමාත්‍යවරයාම මීට පෙර ප්‍රකාශ කලේ විදුලිබල මණ්ඩලයේ සහ ලංකා ඛනිජ තෙල් නිතිගත සංස්ථාව තුල අතිරික්ත සේවකයන් දහස් ගනනක් සිටින බවයි. එයට හේතුව දේශපාලන බදවා ගැනීම් ඇතුළු කාරනා බවද ඔහු සදහන් කළේය. එසේ නම් බෞද්ධ විහාර දේවාල මෙන්ම කතෝලික, මුශ්ලිම් පල්ලි මෙන්ම කෝවිල්ද ආරක්ෂා කර ගැනීම පිණිස පනවා තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය අවශ්‍ය නොවනු ඇත. අධික වැටුප් ලබා දෙමින් අකාර්යක්ෂම රාජ්‍ය සේවයක් ස්ථාපිත කලේද, රට දූෂිත කලේද තාත්තාගෙන් පුතාට, පුතාගෙන් තාත්තාට පැමිණි දූෂිත ක්‍රමවේදයන් නිසා විනා මෙරට වැසියන්ගේ වරදින් නොවේ.

    “පහුගිය කාලයේදී සහනාධාර දෙනකොට ආගමික සිද්ධස්ථානවලට ඒ සහනාධාරය දීල අනික් කාණ්ඩවලින් තමයි ඒක අය කර ගැනීම සඳහා යොමු කරලා තිබුණේ. ඒ කියන්නේ ආගමික සිද්ධස්ථානවලට උපරිම මුදල දීල තිබුණේ ඒකක 180 ට වැඩිය රු. 9.40යි. එතකොට ඒකක 30ක් දක්වා දීල තිබුණේ 1.90යි. 1යි සත 90 ක් අය කරන කොට ඒකෙ බර දාලා තිබුණේ එක්කෝ ගෘහස්ථ කාණ්ඩයට, එක්කෝ ව්‍යාපාරික කාණ්ඩයට, එක්කෝ හෝටල් කාණ්ඩයට, එක්කෝ අනෙකුත් රජයේ ගොඩනැගිලිවලට. ඒක අයින් කරලා තමයි ඒ කාණ්ඩය ඇතුළේ සබ්සිඩි එක හදලා තියෙන්නේ.

    අපි විදුලි බිල කළමනාකරණය කරගත යුතුයි. උත්පාදනයේදී ආගමික සිද්ධස්ථානවලට කියලා වෙන ත් බලාගාර නෑ අඩුවෙන් උත්පාදනය කරන. අපිට උත්පාදනය කරන්න තියෙන්නේ මේ තියෙන බලාගාර ටික ම තමා. ඒ නිසා යම් සහනාධාරයක් දෙන්න මුදල් අමාත්‍යංශය තීරණය කරනවා නම්, ඒක කිසි ප්‍රශ්නයක් නෑ. විදුලි බල මණ්ඩලයට ඒක දෙන්න පුළුවන්. නමුත් විදුලි බල මණ්ඩලයට මහජන උපයෝගිතා කොමිසම ලබා දීලා තියෙන නිර්දේශ අනුව, පහුගිය කාලයේ විදුලි බල මණ්ඩලයෙන් ගෙවීම් කරපු ආගමික සිද්ධස්ථාන 148ක් තියෙනවා. විදුලිබල මණ්ඩලයෙන් හැම මාසේ ම විදුලිබිල ගෙවපු. ඒවත් ගෙවන්න එපා කියලා මහජන උපයෝගිතා කොමිසම කියලා තියෙන්නේ.”

    ඒ අනුව පැහැදිලි වන්නේ මෙරට පාලනය කරන බොහෝ දෙනෙකු තම බලය අල්ලා ගැනීම සහ මහජනතාවගේ තම ආගමික ස්ථානයන්ට පවා වෛර කරවන තත්වයට පත කර තිබේ. රජය කල යුත්තේ ආගමික ස්ථාන වෙනුවෙන් නියමිත ලෙසම සහාන් දෙමින් සියලුම ආගමික ස්ථානයන් රැක ගැනීමයි. ඒ අතර   ආගමික ස්ථාන සඳහා සූර්ය පැනල ලබා ගැනීම සඳහා වැඩපිළිවෙළක් ද සකස් කරන බවද  ඉන්දියාව ගෝ චීනය සමග ණය ක්‍රමයක් යටතේ සූර්ය පැනල ලබා ගැනීමට සාකච්ඡා කරන බව ඔහු සදහා කළේය.

    ඇමති කාංචන දිගින් දිගටම කටයුතු කරනුයේ දේශයට සහ දේශයේ යහ පැවැත්මට එරෙහිව බව  පැහැදිලිවම අනාවරණය වීමට පටන් ගත්තේ රුසියාවෙන් ඉන්ධන ලබා නොගැනීමට තීරණය කිරීමත් සමගය. පසු ගිය අප්‍රේල් මස 9 වැනිදා හෝ ආසන්න දිනයක පැමිණි ඉන්ධන නැවට මුදල් ගෙවා තිබුනේ මැයි මස 29 වැනිදාය. ඔහු මැයි මස 26 වැනිදා සිටම බොරු කීමට පටන් ගත්තේය. නමුත් කුමක් හෝ කරුණක් නිසා ඔවුන්ගේ සියලුම කටයුතු සිදුවන්නේ රාජ්‍යයේ මිනිසුන් කුපිතකරවන ආකාරයටය. තව වැඩි දවසක් නොගිහින් ශ්‍රී ලංකාවේ සියලුම හිමිවරුන් රජයට එරෙහිව පාරට බසිනු ඇත. තිබෙන දේ කළමනාකරණය නොකර මෙරට තව තවත් නයකරන්නේ කිසිදු ලැජ්ජාවක් හෝ හැගීමක් නැතිව වීම පිලිබදව බොහෝ දෙනෙකු ලග තිබෙන්නේ අපුලකි.

    එබැවින්, කාංචන අමාත්‍යතුමනි, කල යුත්තේ බෞද්ධගම හෝ අනෙකුත් ආගමික ස්ථාන වැනසීම නොවේ. ඒවාට ලබා දිය හැකි උපරිම සහන ලබා දෙමින් ජනතාවගේ හිත් දිනාගැනීමට අවශ්‍ය කටයුතු කිරීමය. එසේ නොමැති වුවහොත් ගෝඨා සොයා පැමිණි ලක්ෂ ගන්නක්වන ජනතාව ඔබ සොයා පැමිණෙනු ඇත. මාතර පුරවරයේ ජනතාව පවා ඔබ සොයා ඔබට විරුද්ධව නැගී සිටීම තව නොබෝ දිනකින් සිදුවනු ඇත.    

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version