English
සිංහල
04:50 බ්‍රහස්පතින්දා, ඔක්තෝබර් 30, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ඇමෙරකාව ශ්‍රී ලංකාවට උසස්වීමක් දෙයි. ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩක් .

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් 2022 ජූලි 19 වන දින නිකුත් කරන ලද 2022 එක්සත් ජනපද තැනැත්තන් (මිනිස්) වෙළෙඳාම පිලිබඳ වාර්තාවට (US TIP Report 2022) අනුව ශ්‍රී ලංකාව උසස් කර ඇති බව ශ්‍රී ලංකාවේ තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකායෙන් (NAHTTF) සභාපතිත්වය දරණ ආරක්‍ෂක අමාත්‍යාංශය දන්වා සිටි. තවද තුන්වන මට්ටම (Tier 3) දක්වා පහල යාමේ අවධානම සහිතව සහ එක්සත් ජනපදයේ සහය මෙන්ම බහුපාර්ශ්වික සංවර්ධන බැංකු වල ආධාර සඳහා යම් යම් සීමා කිරීම් වලට යටත් වීමේ අවධානම සහිතව ශ්‍රී ලංකාව පසුගිය වසර තුන තුළ එහි දෙවන මට්ටමේ (Tier 2 Watch List) නිරීක්‍ෂණ ලැයිස්තුවේ රැදී සිටි බවද ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කරයි.

    එක්සත් ජනපද තැනැත්තන් වෙළෙඳාමෙහි වින්දිතයින් ආරක්‍ෂා කිරීමේ පනත (TVPA) පරිදි සකස් වූ තැනැත්තන් (මිනිස්) වෙළෙඳාම පිලිබඳ (TIP) වාර්තාව, තැනැත්තන් (මිනිස්)  වෙළෙඳාම සම්බන්ධයෙන් විදේශීය රජයන් සම්බන්ධ කර ගැනීම සඳහා එක්සත් ජනපදයේ ප්‍රධාන රාජ්‍යතාන්ත්‍රික මෙවලම ලෙස හැඳින්වේ. එය රාජ්‍යයන්හි තැනැත්තන් (මිනිස් )  වෙළඳාමට එරෙහි ප්‍රයත්නවල ලෝකයේ වඩාත්ම පිළිගන්නා ක්‍රමය ලෙස ද සැලකේ.

    එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රජය තැනැත්තන් (මිනිස්)  වෙළඳාම තුරන් කිරීම සඳහා වන අවම ප්‍රමිතීන් සම්පූර්ණයෙන් සපුරා නොමැති බව නිරීක්‍ෂණය කරන අතර (පළමු වන මට්ටමට පැමිණීම අවශ්‍ය වන) සමස්තයක් ලෙස පෙන්නුම් කර ඇති පරිදි ශ්‍රී ලංකාව ඒ සඳහා සැලකිය යුතු උත්සාහයක් ගන්නා බව හඳුනාගෙන ඇති අතර කොවිඩ්-19 වසංගතය හමුවේ එහි ජාවාරම් වැලක්වීමේ හැකියාව කෙරෙහි ඇති කරන බලපෑම සැලකිල්ලට ගනිමින්, පෙර වාර්තාකරණ කාලපරිච්ඡේදය හා සසඳන විට සමස්තයක් ලෙස එහි වර්ධනයක් පෙන්නුම් කර ඇත.

    තැනැත්තන් (මිනිස්)  වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකායේ සභාපතීත්වය දරණ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) විසින් පත් කරන ලද ජාතික බුද්ධි ප්‍රධානී කාර්යාලයේ නායකත්වය යටතේ පිහිටුවා ඇති නිලධාරී මණ්ඩලයක් මගින් සහ විදේශ කටයුතු අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය, කම්කරු අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, විදේශ රැකියා ප්‍රවර්ධන සහ වෙළෙඳපොළ විවිධාංගීකරණය පිළිබඳ පැවති රාජ්‍ය අමාත්‍යාංශය, කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය, සංචාරක අමාත්‍යාංශය, සමෘද්ධි රාජ්‍ය අමාත්‍යාංශය, ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් සහ සමුද්‍ර අපරාධ විමර්ශන අංශය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, කම්කරු දෙපාර්තමේන්තුව, ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශය, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුව, අපරාධ වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්‍ෂා කිරීම සඳහා ජාතික අධිකාරිය, අපරාධ බුද්ධි විශ්ලේෂණ සහ නිවාරණ අංශය, කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව යන ආයතනයන් නියෝජනය කරමින් පත් කරන ලද නිලධාරී මණ්ඩලයක් විසින් 2021 – 2025 ජාතික උපාය මාර්ගික ක්‍රියාකාරී සැලැස්මට අනුව ශ්‍රී ලංකාවේ තැනැත්තන් (මිනිස් ) වෙළෙඳාම නිරීක්‍ෂණය කිරීම සහ මර්දනය කිරීම සඳහා උපරිම කැපවීමෙන් සහ සාමූහිකත්වයෙන් යුතුව කටයුතු කරන තිබේ..

    තැනැත්තන් (මිනිස් ) වෙළෙඳාම නමැති දරුණු අපරාධය ඵලදායි ලෙස ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීම සඳහා තැනැත්තන් (මිනිස් )  වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය සම්පුර්ණයෙන්ම කැපවී සිටින බවට මෙම වාර්තාව නිරීක්‍ෂණය කර ඇති අතර එය සපුරාගැනීම සඳහා ප්‍රමුඛතා නිර්දේශ මාලාවක් ද සපයා ඇත.

    Tags: ප්‍රජා පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    Uncategorized

    19 වනදා සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක් .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version