English
සිංහල
04:28 සඳුදා, නොවැම්බර් 10, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ඇඹිලිපිටියේ ලේඛම්වරයෙක් සහ හිමිනමක් ගම් වාසීන් අතර ගැටුම් ඇති කරනවා – ගම් වාසීන්ගෙන් චෝදනා.

    Ravana by Ravana
    වසර 4ක් ago
    2
    Share on FacebookShare on TwitterWhatsApp

    ඇඹිලිපිටියේ පනහඩුව මීගහයාය ප්‍රදේශයේ බලහත්කාරයෙන් ඉඩම් ලබා ගැනීමක් සහ සිදුකරනු ලබන පරිසර විනාශයක් පිළිබඳව සිරස tv ඇතුළු ප්‍රධාන නාලිකා කිහිපයක සහ ලංකාදීප, අද වැනි පුවත් පත් මගින්ද වාර්තා කරන ලදී.

    මේ සිද්දිය මෙහෙයවන ප්‍රදේශයේ රාජ්‍ය පරිපාලනය සහ සම්බන්ද ලේඛ්ම්වරයෙක් සහ හිමිනමක්, ගම් වාසීන් කිහිප දෙනෙකු සමග බලහත්කාරයෙන් ඉඩම් අල්ලාගෙන මාර්ග ඉදිකිරීම් කරන පුද්ගලයන් සමග එකතුවී මේ සිද්දියට විරුද්ද ගම්වාසීන් සියලුම දෙනා සමග ආරවුලක් ඇති කිරීමට කුමන්ත්‍රණයක් කරන බව ගම් වාසීන් ප්‍රකාශ කරයි.

    ගම් වාසීන් තිදෙනෙකු පමණ මේ ලේඛම්වරයා සමග ඊයේ සහ පෙරේදා (14,15) සාකච්චා පවත්වා ගම් වාසීන්ට ගැටළු තිබේනම් සාකච්ඡාවකට පැමිණෙන ලෙස මෙම අපරාධයට මුල පුරා ඇති පුද්ගලයන් හරහා පණිවිඩ ඒවා තිබෙන බවද, නවතා තිබු වැඩ බලහත්කාරයෙන් ආරම්බ කරන බව මාර්ගය ඉදිකරන්නන් සහ ගම් වැසි තිදෙනා ප්‍රකාශ කල බවද ඔවුන් සදහන් කරයි.

    කොහොම උනත් මේ ලේඛම්වරයා මෙසේ කූට උපක්‍රම භාවිතා කරන්නෙක් බවද, ඔහුගේ වංචා දූෂණ සහ අක්‍රමිකතා විශාල ප්‍රමාණයක් අප සතු වන අතර අදාළ හිමිනමටද හිමිනමටද විවිද චෝදනා රාශියක් එල්ල වී තිබේ. මෙම ගල්බෝක්කයාය කදු වැටිය අදාළ සමාගමට ලබා දීමට වනජීවී දෙපාර්තමේන්තුව සමග සාකච්චා කල බවද ඔවුන්ට විවිද බලපෑම් කල බවද වනජීවී නිලදාරියෙක් අප සමග පවසන ලදී.

    කෙසේ වුවද මේ වන විට පිළිගත් සංවිධාන ගණනාවක් මෙන්ම මාද්‍ය ආයතනද මේ සිද්දිය පිලිබදව අවදානයෙන් සිටින අතර රජයෙන් වැටුප් ලබන රාජ්‍ය නිලදාරීන් මෙසේ කටයුතු කරන්නේ නම් ජනතාවගේ ප්‍රශ්න විසදන්නේ කවුද?. කෙසේ වුවද මේ ප්‍රශ්නය නවතා දැමීමට අවශ්‍ය කටයුතු සිදු නොවුනහොත්  විශාල ගැටුමකට ඉඩ තිබෙන බව අප මෙසේ අවදාරණය කරන්නේ අදාළ රාජ්‍ය ආයතන සහ ආරක්ෂක අංශ වෙතයි.

    අප මීට පෙර වාර්තා කල ඒ හා සබැඳි පුවත

    https://www.ravanalankanews.lk/9058/02/%e0%b6%87%e0%b6%b9%e0%b7%92%e0%b6%bd%e0%b7%92%e0%b6%b4%e0%b7%92%e0%b6%a7%e0%b7%92%e0%b6%ba-%e0%b6%b8%e0%b7%93%e0%b6%9c%e0%b7%84%e0%b6%ba%e0%b7%8f%e0%b6%ba-%e0%b6%87%e0%b7%80%e0%b7%92%e0%b6%bd%e0%b7%99/28/13/
    Tags: පාරිසරික
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පාරිසරික

    කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    පොරවගල කන්දේ ගින්න නිවා දමයි.

    මාර්තු 12, 2024
    පාරිසරික

    පොරවගල කන්දේ ගින්නක් .

    මාර්තු 12, 2024
    පාරිසරික

    උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

    මාර්තු 11, 2024
    පාරිසරික

    කැළෑ ගිනි තැබීම් ඉහළට .

    මාර්තු 11, 2024
    පාරිසරික

    කොත්මලේ ගින්නක් .

    මාර්තු 9, 2024
    පාරිසරික

    වායු දූෂණය ඉහළ යයි.

    මාර්තු 6, 2024
    පාරිසරික

    මධ්‍යම කඳුකර ජලාශවල ජලය සීග්‍රයෙන් අඩු වෙයි!

    පෙබරවාරි 28, 2024
    පාරිසරික

    ක්ලෙයාර් දිය ඇල්ල මලානික වෙයි!

    පෙබරවාරි 25, 2024
    පාරිසරික

    වසර මිලියන 240 කට පෙර සිටි මකරෙක් සොයා ගනී

    පෙබරවාරි 24, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version