English
සිංහල
23:16 බදාදා, අගෝස්තු 13, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේඛම් ශ්‍රී රාවණා ලංකා ජාතික සංවිධානය වටේ යවයි – මාධ්‍ය ප්‍රකාශක

    Ravana by Ravana
    වසර 3ක් ago
    2
    Share on FacebookShare on TwitterWhatsApp

    තොරතුරු දැනගැනීමේ පනත ප්‍රකාරව ඉල්ලා සිටි තොරතුරක් ලබා ගැනීම සඳහා 2022 12 24 වන දින යොමු කරන ලද ලිපියක් සදහා මාස දෙකකට පසුව පිළිතුරු ලැබුණු බවත් ප්‍රාදේශීය ලේඛම්වරයා සංවිධානය වටේ යවන බවත් එහි මාධ්‍ය ප්‍රකාශක හිමාල් ඒකනායක මහතා අද (03) කොලඹදී ප්‍රකාශ කරන ලදී. එසේම පොලිස් දෙපාර්තමේන්තුවේ සබරගමුවේ සහ රත්නපුර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ටද  ඇඹිලිපිටිය ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයාටද, සහකාර පොලිස් අධිකාරිවරයාටද ස්තුති කරමින් ඒ මහතා සඳහන් කලේ ඔවුන් ඉල්ලා සිටි සියලු තොරතුරු නියමිත පරිදිම නීත්‍යානුකූල ලෙසම තම සංවිධානය වෙත ලබා දුන් බවයි.

    ඒ මහතා තව දුරටත් සඳහකන් කලේ ඇඹිලිපිටිය පනහඩුවේ පිහිටි රන්මිණි කොත නමැති පෞරාණික වෙහෙරක් මත කූට ලේඛන සකසමින් සිදු කරනු ලබන ඉදිකිරීමක් පිළිබඳව මෙසේ තොරතුරු ඉල්ලා සිටි බවද, එය ඉල්ලා සිටියේ 2021 12 24 දින බවත් එයට පිළිතුරු ලබා දීමට මාස දෙකයි දවස් 10 ක් පමණ ගොස් ඇති බවත් ලබා දී ඇති පිළිතුරෙන් සිදු කර ඇත්තේ සංවිධානය වටේ යැවීමක් බවත් සඳහන් කල ඒ මහතා , දීපව්‍යාප්තව මෙන්ම ලොව රටවල් 86 ක් දක්වා දිවෙන සංවිධානය වටේ යැවීමට ප්‍රාදේශීය ලේඛම්ට ලේසි නැති බවද, තම සංවිධානය හෝ සාමාජිකයෙකු එක් වරක් වටේ යැව්වොත් වටේ යවන රාජ්‍ය නිලදාරියා හෝ පුද්ගලයා නීතියට අනුව සිය වරක් වටේ යැවිය හැකි බවද  සදහන් කරන ලදී.

    එසේම පසුගියදා ඇඹිලිපිටිය – කොළඹ ප්‍රධාන මාර්ගය වසා දැමීම දක්වා ජනතාව කුපිත කිරීමේ කටයුත්ත සිදු කලේද ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේඛම් වන ප්‍රසංග උදයකාන්ත මහතා බවද, එම සිදුවීමට පෙර තම සංවිධානය මේ බව ලියාපදිංචි තැපෑලෙන් දැනුවත් කල බවද ඒ මහතා සදහන් කරන ලදී. තව දුරටත් අදහස් දක්වමින් ඒ මහතා සදහන් කලේ මහජනතාවගේ ප්‍රශ්න සමග මෙන්ම ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයේ සේවකයන් සමගද ඔහු සෙල්ලම් කරනා බවත් ඔහුගේ වංචා දූෂණ සහ අක්‍රමිකතා මෙන්ම නීතියට පරිභාහිරව සිදුකල කටයුතු ගණනාවක් ද සංවිධානය සතු බවයි. තවද ගම්පොල, මහනුවර, කුරුනෑගල, ත්‍රිකුණාමලය ආදී ප්‍රදේශ ගණනාවක සිදුවන බොහෝ මහජන පීඩාවන්වලට වග කිව යුත්තේ ප්‍රාදේශීය ලේඛම්වරු බවද, මේ සිදුවන සියලු විනාශයන් වලට මතු දිනකදී ඔවුන්ව චූදිතයන් වනු ඇති බවත් මේ ආණ්ඩුවෙන් නොමැති වුවහොත් වෙනත් ආණ්ඩුවලින් හෝ ඔවුන්ට අවශ්‍ය දඩුවම් ලබා දීම සදහා සදහා විවිධ විමර්ශන සභාවලට පැමිණීමටත් , එහිදී ඔවුන්ව වැරදිකරුවන් බවට පත්කළ හැකි නීතිමය සාක්ෂි තම සන්විධානය සතු බවත් සදහන් කරන ලදී.

    එසේම පසුගියදා රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාද මෙම ප්‍රාදේශීය ලේඛ්මවරයා පිළිබදව දැඩි විවේචනයක් කරමින් හැන්සාර්ඩ් වාර්තාවට ඇතුලත් කරන ලදී. (වීඩියෝව පහතින්)

    ශ්‍රී රාවණා සටහන

    අප ආයතනයට ලබා දී තිබෙන තොරතුරුවලට අනුව ඔවුන් ඉල්ලා ඇත්තේ ප්‍රාදේශීය ලේඛම් විසින් සකසා ඇති තොරතුරු වුවත් එම තොරතුරු ප්‍රතික්ෂේප කර ඇත්තේ “ ඉල්ලා ඇති තොරතුරු අප අධිකාරියෙහි පාලනය හෝ භාරයෙහි නොමැතිවීමේ හේතුව මත “ ලෙස සදහන් කරමිනි. නමුත් ඔවුන් ඉල්ලා ඇත්තේ ප්‍රදේශයේ සිවිල් පරිපාලන නිලදාරියා සතු ලේඛණ ඔවුන්ගේ ඉල්ලීමේ ලිපියෙහි සදහන් වේ.

    කෙසේ වුවත් තොරතුරු දැනගැනීමේ පනතේ 24 (1) වගන්තිය ප්‍රකාරව ඉල්ලීම ලැබී දින 14 ක් ඇතුලත ඉල්ලුම්කරුට ප්‍රතිචාර දැක්විය යුතුය. එසේ නොමැතිනම් පනතේම 25 (6) වගන්තිය යටතේ කටයුතු කල යුතුය.

    එසේම පනතේම 30 වන වගන්තිය යටතේ සදහන් වන්නේ සද්භාවයෙන් කරන ලද තොරතුරු ලබා නොදීමකදී තොරතුරු ලබා නොදුන් නිලදාරියාට එරෙහිව කිසිදු සිවිල් හෝ අපරාධ චෝදනාවක් ඉදිරිපත් කල නොහැකි බවයි.

    නමුත් මෙම සිද්ධියේදී කිසිදු සද්භාවයක් නොමැති බව පෙනෙන අතර මෙම ඉල්ලේම හා බැදුණු ක්‍රියාවලිය මේ වන විටත් ප්‍රාදේශීය ලේඛ්මවරයා දැනුවත්ව තිබෙන බව පිළිතුරු ලිපියෙන්ම පැහැදිලි වේ. ඒ අනුව පුරාවිද්‍යාත්මක ස්ථානයක් විනාශ කිරීමට ඉඩ දීමේ වරදටද ඔහු වගකිව යුත්තෙකි. පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්ගේ නිරෙදේශ හෝ ලිපිවල නීතිමය පදනමක් නැති අතර පුරාවිද්‍යා පනත ඉහලින්ම තිබෙන අතර පැරණි පොත් සහ පුස්කොළ පොත්ද මේ ස්ථානය පුරාවිදු භූමියක් බවට සාක්ෂි දරන අතර පුරාවිද්‍යා පනතින් මේ සියල්ලම ආවරණය කර තිබේ. ඒ අනුව ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේඛම් වන ප්‍රසංග උදයකාන්ත මහතා ලංකා දණ්ඩනීති සංග්‍රහයෙන් කියවෙන වැරදි සහ පුරාවිද්‍යා පනතින් කියවෙන වැරදිද, තොරතුරු දැනගැනීමේ පනතට ප්‍රකාරව රාජකාරිය නොකිරීමේ වරදටද වරදකරුවෙකි.

    එසේම ශ්‍රී රාවණ ලංකා ජාතික සංවිධානය පවසන පරිදි සංඛපාල මීගහයාය සිද්ධිය තුලද ප්‍රාදේශීය ලේකම්ට විරුද්ධව චෝදනා ගණනාවක් ඉදිරිපත්වන අතර කුමන දේශපාලන හයියකින් ප්‍රාදේශීය ලේකම්වරයා වැඩ කලත් අවසානයේ ආණ්ඩු පෙරලියක් වු දිනක ඔහු තනි වනු ඇත. එපමනක් ද නොව මීගහයාය සිද්දිය සමග රන්මිණි කොත ද එකට බැදී ඇති අතර ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේඛම් වන ප්‍රසංග උදයකාන්ත මහතාට අනාගතයේ ගැටළු රාශියකට මුහුණ දීමට සිදුවන බව නම් පැහැදිලිය.

    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version