ඇල්ල – වැල්ලවාය මාර්ගය පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් අවහිර වී ඇත.
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ කිලෝමීටර් 23 – 24 කණුව අතර ප්‍රදේශයේ සංචාරක හෝටලයක් අසල මාර්ගයට මෙලෙස පස් කන්දක් කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.
මාර්ගයේ අවහිරතාව ඉවත් කිරීම මේ වන විට ආරම්භ කර ඇත.