ඇෆ්ගනිස්ථානයේ හෙරට් පළාතේ පිහිටි ප්‍රධාන පල්ලියක් අසල සිදු වූ බෝම්බ ප්‍රහාරයකින් විශාල පිරිසක් මරණයට පත්ව ඇත.
විදෙස් මාධ්‍ය වාර්තාවන්ට අනුව මියගිය පිරිස අතර තලිබාන් සංවිධානයට පක්ෂපාතී පූජකවරයෙක් සහ බැතිමතුන් ද වන බව වාර්තා වේ.
එම ප්‍රහාරය එල්ලව ඇත්තේ පූජක මුජිබ් රහමන් අන්සාරි ඔහුගේ ආරක්ෂකයින් සමග පල්ලිය වෙත පැමිණෙමින් සිටිය දී බව ද සඳහන් වේ.