අධික සීතල හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ පළාත් විස්සක පමණ සතුන් ලක්ෂ දෙකකට අධික ආසන්න ප්‍රමාණයක් මිය ගොස් ඇති බව වාර්තා වේ.
මෙම මරණ ප්‍රමාණය ගෙවුණු සති දෙක තුල වාර්තා වූ අතර මෙලෙස බහුලව මිය ගොස් ඇත්තේ එළුවන් හා බැටළුවන් බව වාර්තා වේ.

© 2021 රාවණා ලංකා.