ඉංගිරිය , ගල්වට. ඌරුපොල ප්‍රදේශයේ 49 හැවිරිදි පුද්ගලයෙකුඝාතනය කර තිබේ. වාර්තාවන ආකාරයට මියගිය පුද්ගලයාගේ පුතෙකු විසින් මෙම පහරදීම සිදුකර තිබේ.
සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙන අතර ඉංගිරිය පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.

© 2021 රාවණා ලංකා.