මෙරට පැවැත්වුණු 75 වන නිදහස් සැමරුමට සමගාමීව ඉන්දීය රජය විසින් මෙරටට ලබා දීමට නියමිතව තිබෙන බස් රථ 500න් බස් රථ 50ක් අද (5) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී ශ්‍රී ලංකාවේ ඉන්දීය කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් මෙරට ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සංකේතාත්මකව පිරිනැමු බව වාර්තා වේ.














































