ඉන්දියාව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවට තවදුරටත් මූල්‍ය ආධාර ලබාදීමට අදහස් නොකරන බවයි.
ඉන්දියාව මෙම වසරේ මේ වන විට ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 04කට ආසන්න මුදලක් ලබා දී ඇත.
ඉන්දියාව මෙම තීරණය ගෙන් ඇත්තේ බජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග ඇති කරගත් මූලික ණය ගිවිසුමකින් පසු ශ්‍රී ලංකාවේ අර්බුදකාරී ආර්ථිකය ස්ථාවරවීමට පටන් ගන්නා බැවින් බව වාර්තා වේ.















































