ඉන්දියාවෙන් මෙරටට බිත්තර ලක්ෂ 20ක ප්‍රමාණයක් ආනයනය කිරීමට නියමිතව තිබෙන අතර බිත්තර සම්බන්ධයෙන් වන ප්‍රමිති වාර්තාව සහ බිත්තර ආනයනය ප්‍රමාද වීම පිළිබදව සොයා බැලීමට මෙරට රජයේ වාණිජ හා නීතිගත සංස්ථාවේ නිලධාරියෙකු ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිත බව වෙළද හා පාරිභෝගික සුරක්ෂිතතා අමාත්‍යාංශය වාර්තා කරයි.














































