ඉන්දියාවේ චිත්‍රපට රූගත කිරීමක් සඳහා මලයාලම් සිනමාවේ සුපිරි තරු මමුට් අද ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
සුපිරි නළු මමුටි පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා සංචාරක මණඩලයේ සභාපති විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ඔහුව පිළිගන්නා ලදී.
අනතුරුව මමුටි කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේ දී චිත්‍රපටයේ රූගත කිරීම්වලට එක්ව ඇත.















































