පසුගිය සතියේදී සිපෙට්කෝ ඉන්ධනහල් 255ක් අවශ්‍ය අවම තොග හෝ පවත්වාගෙන ගොස් නොමැති බැවින් ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණු බව වාර්තා වේ.
එබැවින් එම ඉන්ධනහල් හිමියන්ට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට උපදෙස් දුන් බව සදහන්.














































