ඉන්ධන පෝලිමේ අවසනයට ගොස් ඉන්ධන ලබා ගනිමින් සිටියදී සිහි සුන්ව ඇද වැටීමෙන් මිය ගිය පුවතක් මීරිගමින් වාර්තා වෙයි.
මෙසේ මිය ගොස් ඇත්තේ 76 වියේ පසු වූ වැඩි හිටියෙකු බව පොලිසිය පවසන අතර තම වාරය පැමිණි පසු ඉන්ධන ලබා ගනිමින් සිටියදී සිහිසුන්ව ඇද වැටීමෙන් පසුව මීරිගම මූලික රෝහලට ඇතුලත් කල බවද , එසේ රෝහලට ඇතුලත් කරන විටත් ඔහු මිය ගොස් සිටි බවද පැවසේ.














































