English
සිංහල
23:25 සඳුදා, පෙබරවාරි 2, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ඉන්ධන මාෆියාවේ ඉන්නේ නාමල් සහ ඩඩ්ලි සිරිසේනද?. රුසියන් ගුවන් යානයට කල තක්කඩි වැඩේ යට තිබුනේ ඉන්ධන ප්‍රශ්නයද?.

    Sri Ravana by Sri Ravana
    වසර 4ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    මේ වන විට ශ්‍රී ලංකාවේ ඉන්ධන ගැටලුවට පිළියම් නොදෙන්නේ ඇයිද යන්න විවිධ පාර්ශ්ව වලින් විවිධ පුද්ගලයන් වෙත චෝදනා එල්ල වෙමින් පවතී. ඒ පිලිබදව අපද මීට පෙර වාර්තා කරන ලද්දේ විවිධ වාර්තා උපුටාගෙනය.

    විශේෂයෙන්ම කතාබහට ලක්ව තිබෙන රුසියාවෙන් ඉන්ධන ලබා නොගැනීම පිලිබඳව ගැටලුවට විවිධ බොරු ප්‍රකාශ කල ඛනිජ තෙල් අමාත්‍යවරයාගේ හැසිරීම් පිළිබදවද විවිධ චෝදනා එල්ල විය. ඔහු දැනටත් බොරු කියන බව නොරහසකි. ඔහු විවිධ අවස්තාවල ශ්‍රී ලාංකික පීඩිත වැසියන්ට විවිධ බොරු කීම නිසා එරට ඉන්ධන ගැටලුව ඔඩු දුවා තිබේ. ජනතාවට ඇත්ත කීමට තරම් ඔහුගේ කට ක්‍රියාත්මක නොවීමෙන් ජනතාව ඔහුට ප්‍රකාශ කරන දේ දැනගැනීමට නම් ඉන්ධන පෝලිමක දින කිහිපයක් රැදී සිටිය යුතුය.

    රුසියාවෙන් ඉන්ධන ලබා ගත හොත් ශ්‍රී ලංකාවට පොහොර ටිකද නොමිලේ ලැබෙන බව කියවේ. විවිධ වාර්තාවල ඒ පිලිබඳව වාර්තා වේ. පසුගිය මැයි 23 පමණ වන විට වාර්තා වුයේ ඩඩ්ලි සිරිසේන මහතා ඔහුගේ පොහොර සම්බන්ධ ව්‍යාපාරයක් සදහා රුසියාවෙන් පොහොර ලබා ගැනීමට කටයුතු කරමින් තිබෙන නිසා ශ්‍රී ලංකාවට රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීමට ඔවුන් බාධා කරන බවයි. ඒත් සමගම ටික දිනකින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ සහ රුසියන් ජනාධිපතිගේ මිත්‍රත්වයක්ද වාර්තා විය. එසේම ඉන්ධන ප්‍රශ්නයට ඔවුන් වෙත චෝදනා එල්ල වී තිබුනත් ඒ පිලිබදව මුනිවත රකින්නේ යම් දේශපාලනික රහසක් නිසා හෝ පොහොර පිලිබදව ගැටලුව නිසා හෝ විය හැකිය. නමුත් මේ වන තෙක්ම ඒ පිලිබදව කිසිදු නිවේදනයක් නිකුත් කිරීමට ඩඩ්ලි සිරිසේනගේ පාර්ශ්වයෙන් ක්‍රියා කොට නැත.

    මේ අතර නාමල් රාජපක්ෂද පසුගිය දා ඛනිජ තෙල් ඇමතිගේ මාධ්‍ය සාකච්චාවට පැමිණියේය. එම මාධ්‍ය සාකච්චාවට නාමල් රාජපක්ෂට පැමිණීමට කිසිදු අවශ්‍යතාවයක් නැත. ඔහුගේ එම පැමිණීමත් සමගම විවිද පොදුජන සංවිධාන මෙන්ම පුද්ගලයන්ද යම් යම් තොරතුරු ඉදිරිපත්කරමින් දැනට ඉන්ධන ලබන්නේ නාමල් රාජපක්ෂට සම්බන්ධයක් තිබෙන විදේශගත කම්පැනියකින් බවටත්, එම හේතුවෙන් රුසියාවෙන් සෘජුවම ඉන්ධන ලබා ගැනීමට බාධා කරන්නේ ඔවුන් බවටත් විවිධ චෝදනා නාමල් රාජපක්ෂ වෙත ඉදිරිපත්ව තිබේ.

    එසේම අපට ලැබී තිබෙන තොරතුරුවලට අනුව රුසියන් ගුවන් යානය රදවාගැනීම යට කුමන්ත්‍රණයක් තිබී ඇත. එයද දැන් ටිකෙන් ටික හෙළිවෙමින් පවතී. එම කුමන්ත්‍රණය සිදුකර තිබෙන්නේ රුසියාව සහ ශ්‍රී ලංකාව අතර තිබෙන මිත්‍රත්වය බිඳ දැමීමටය. එහි බලාපොරොත්තුව වී තිබෙන්නේ රුසියාවෙන් ඉන්ධන ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ ජනතාව දිගින් දිගටම රජයට බලපෑම් කරමින් තිබු මුල් අවදියේය. නමුත් ශ්‍රී ලංකාවේ ජනතාව රුසියාවට කැමති බවද, දිගින් දිගටම රුසියාව සමග මිත්‍රත්වයේ දෑත් දිගුකල එරට පොදුජන සංවිධාන නිසා රුසියාව ශ්‍රී ලංකාව සමග තරහ වුයේ නැත. නමුත් ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන් ගැන කිසිදු පැහැදීමක් නැති බවනම් සැබෑවකි.

    එසේ නම් බාදාවකින් තොරව ඉන්ධන ලබා ගැනීමට තිබෙන පසුව සහ ලාභයට පහර ගසමින් ශ්‍රී ලංකාවට ගෙනෙන ඉන්ධන බැරල් එකකින් ඩොරල් 40 කට ආසන්න ප්‍රමාණයක් ලාබ ලබන්නේ නාමල් රාජපක්ෂද?. ඩඩ්ලි සිරිසේනගේ පොහොර කොම්පැනියද තවත් පැත්තකින් එයට බාධා කරන්නේද? . ශ්‍රී ලංකාවේ පොදුජන සංවිධාන මෙන්ම දේශ හිතෛෂි ජනතාවද, විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාවද දිගින් දිගටම මේ පිලිබදව සොයමින් සිටින්නේ ශ්‍රී ලංකාවට තිබෙන ආදරය නිසාය.

    එබැවින් ටයි කෝට් අදින, නමුත් ඇදුම් නැතිව සිටින ශ්‍රී ලංකාවේ බොහෝ දේශපාලඥයන්ගේ මේ මහා පාවාදීම් වලට දඩුවම් ලබා දීම සදහා අවශ්‍ය පසුබිම් එරට් තුලම මේ වන විටත් නිර්මාණය වී තිබේ. ජනතාව මෝඩයි ලෙස සිතාගෙන බලයට, අල්ලසට, දූෂණයට යටත්ව රටක් ගිනි තැබූ එරට පාලකයන්ට විරුද්ධව බොහෝ දේ සිදු වුවත් රාජ්‍ය බලයෙන් සහ මුදල් කෑදරකමින් උන්මාදයට පත් වූ ඔවුන්ට ඒවා නොතේරීම ඔවුන්ගේම අවසානය.

    එබැවින්, නාමල්ගේ ඉන්ධන මාෆියාව සත්‍යක්ද?, ඩඩ්ලිගේ පොහොර වෙළදාම නිසා ඉන්දන ලබා ගැනීමට බාදාවක් වන ලෙස ඔහු යමක් සිදුකරන්නේද?. මේ සියලුම දේ පිළිබදව දිනෙන් දින සැක සංකා මෙන්ම විවිධ සාක්ෂිද ජනතාව අතට පත්වෙමින් තිබේ. මේවායේ සත්‍ය සහ අසත්‍ය තව බොහෝකාලයක් නොගොස් අනාවරණය වනු ඇත. කෙසේ වුවත් ඩඩ්ලි පොහොර ගැනීමට වඩා ඉහලින්ම තිබෙන්නේ ඉන්ධන ලබාගැනීමේ කටයුත්ත පිටුපස නාමල් රාජපක්ෂ සිටිනම් වඩාත්ම වැදගත් වනුයේ එයයි. ඩඩ්ලිගේ ව්‍යාපාර කටයුතු ඔහු සිදුකරන්නේ ව්‍යාපාරිකයෙකු ලෙසය. රට වෙනුවෙන් ඉන්ධන ප්‍රශ්නය විසදෙන තෙක් පොහොර ව්‍යාපාරය නවත්වීමටද ඔහුට හැකිය. නමුත් මේ ජනතා ප්‍රශ්නයට නොහොත් ජනතාවට ගින්දර දීමේ කටයුත්තට නාමල් රාජපක්ෂ සම්බන්ධ නම් ඔහුට හෝ කාංචන විජේසේකරට නම් එයින් ගැලවීමට නම් කිසිදු ආකාරයකින් ඉඩක් නොලැබෙනු ඇත.

    ලසන්තිකා ගුණසේකර ඕස්ට්‍රේලියාවේ සිට

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version