බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාය ආරම්භ කරන ලෙස ඉල්ලා ඊයේ (23) බත්තරමුල්ලේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශයේ විරෝධතාවක් පැවැත් වූ අතර එම අවස්ථාවේ ඉසුරුපාය පරිශ්‍රයේ සිව්වැනි මහලේ සිටි ගුරුවරු මාරු නියෝජිතයන්ට පොලීසිය පහර දීම හේතුවෙන් එයට විරෝධය පාමින් අද (24) එම ස්ථානය ඉදිරිපිට දී ගුරු සංගම් විසින් විරෝධතා දැක්වූ බව වාර්තා වේ.
 
	    	



























 
		    

















