බලපත්‍රලාභී බැංකු විසින් ලබාදෙන විනිමය අනුපාතවලට වඩා ඉහළ විනිමය අනුපාතයන් ලබාදීම 2017 අංක 12 දරන විදේශ විනිමය පනතට අනුව තහනම් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.
ඒ අනුව එලෙස ඉහළ විනිමය අනුපාතයන් ලබාදෙන අවස්ථාවකදී දැනුම් දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.













































