ඉහළ විනිමය අනුපාතයන් ලබා දීම නීති විරෝදියි – මහා බැංකුවෙන් අනතුරු ඇඟවීමක්

බලපත්‍රලාභී බැංකු විසින් ලබාදෙන විනිමය අනුපාතවලට වඩා ඉහළ විනිමය අනුපාතයන් ලබාදීම 2017 අංක 12 දරන විදේශ විනිමය පනතට අනුව තහනම් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.

ඒ අනුව එලෙස ඉහළ විනිමය අනුපාතයන් ලබාදෙන අවස්ථාවකදී දැනුම් දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Exit mobile version