English
සිංහල
07:40 බදාදා, අගෝස්තු 13, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ඊයේ ජයපැන් බිවු දියවඩන නිලමේගේ සායම අද ආයෙත් ගැලවෙයි – කපටි උපාසක අවුරුන්ද? ප්‍රශ්න කරයි.

    publisher 3 by publisher 3
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    මහනුවර ශ්‍රී දළදා මාළීගාවේ ගිහි භාරකරු නොහොත් බෞද්ධ ජනතාව නියෝජනය කරන රාජ්‍ය තනතුර හොබවන දියවඩන නිලමේවරයාගේ වන්චා දුෂණ පිළිබඳව මේ වන විටත් සාක්ෂි සහිතවම ජනගතව තිබුනත්, එම තනතුරේ බලමහිමයෙන් ගොඩනැගී තිබෙන සබඳතා ජාලය නිසා ඒවා යට ගොස් තිබේ. ඒ අතර බෞද්ධ ජනතාව නියෝජනය කරමින්ගිණුම් නිසි ලෙස පවත්වාගෙන නොයෑම පිලිබදව නඩුවකින් ඔහු ඊයෙ ජයග්‍රහනය කර තිබූ බව මාධ්‍ය වාර්තා කර තිබුණි.

    එවන් වූ පසුබිමක අද (26) ඇඹිළිපිටියේ මාධ්‍ය සාකච්ඡාවක් කැදවමින්, ඕමල්පේ සෝභිත හිමි ප්‍රකාශ කළේ කපටි උපාසක නමින් පොතක් ලියවී තිබෙන බවත්, එම පොතේ තිබෙන කරුණු පිළිබඳව මහානායක හිමිවරු පවා නිහඬ බවයි. එම පොතේ සදහන් වන ආකාරයට දළදා මාළිගාවේ පාලකයන් බෞද්ධ ශාසනයට අයත් කෝටි ප්‍රකෝටි ගණන් දේපළ වන්චා කර තිබෙන බවද ප්‍රකාශ කරන ලදී.

    ඊයේ (25) දින ප්‍රදීප් නිලංග දෑළ මහතා ජයග්‍රහණය අත්පත් කරගෙන තිබුනේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ගිණුම් ප්‍රකාශ බෞද්ධ ශාසන කොමසාරිස් ජනරාල්  වෙත යවා නොතිබීම සම්බන්ධව හිටපු බස්නායක නිළමේ වරයකු වන සුදන්ත සේනානායක මහතා විසින් පවරා තිබු නඩුවකිනි. එය සාමාන්‍ය නඩුවක් වන අතර දියවඩන නිළමේ වරයාට එරෙහිව වංචා දුෂණ පිළිබඳව ඔහුට එරෙහිව මේවනතෙක්ම නිසි විමර්ශනයක් ආරම්භකොට නැත. එසේම ඔහුගේ වංචා දුෂණ අක්‍රමිකතා පිළිබඳව මෙරට පිළිගත් මාධ්‍ය ආයතන වාර්තා කොට නොතිබිණි. කෙසේ නමුත් ඊයේ (26) දින තිබු නඩුවේ තීන්දුව ඔහුට පක්ෂපාතීව ලැබුණු බැවින් ඒ සදහා පුළුල් ප්‍රචාරයක් ලබාදීමට මෙරට මාධ්‍ය ආයතන කටයුතු කර තිබුණි. ගිණුම් ප්‍රකාශ  බෞද්ධ ශාසන කොමසාරිස් ජනරාල්වරයා වෙත නොයැවූ බවට එක්තරා නඩුවකදී දියවඩන නිළමේවරයා විසින් පිළිගෙන තිබුණි. අදාළ නඩු වාර්තාවේ කොටසක් පහතින් දැක්වේ.

    දහම් අධ්‍යාපනය ලබා දීම පිළිබඳව ගෙන තිබෙන තීරණය ඉතා හොද තීරණයක් බවත්, ජෙරම් ප්‍රනාන්දු නැමති පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවද මෙහිදී අවධාරණය කරන ලදී.

    එසේම වෙනත් රටක වූවා නම් ජෙරම් ප්‍රනාන්දු මේ වන විට සිටින්නෙ මළවුන් අතර බවද, ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවගේ තිබෙන ඉවසීම සහ හැදියාව නිසා එවන් දෙයක් සිදු නොවු බවද උන් වහන්සේ සදහන් කළහ.

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version