ඊශ්‍රාලයේ රැකියා ලබා ගැනීම සදහා කිසිදු බාහිර පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබා නොදෙන ලෙසත් , ශ්‍රී ලාංකිකයින්ට ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සදහා යාමට අවස්ථාව උදා වන්නේ විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයෙන් පමණක් බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය දැනුම් දුන් බව වාර්තා වේ.