මුදල් විශුද්ධිකණය වැනි මූල්‍ය අපරාධ වැලක්වීම සදහා ගත යුතු පලදායි ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන්, උගන්ඩාවේ මූල්‍ය කර්මාන්තය අසාදුගත කිරීමට ජාත්‍යන්තර ප්‍රජාව සූදානම් වන බව වාර්තා වේ.
G 07 ඛාණ්ඩයේ රටවල මුල පිරීම මත ස්ථාපිතකර තිබෙන, මූල්‍ය ක්‍රියාකාරීත්වය පිලිබදව කාරය සාධක බලකායේ ඉල්ලීම මත මේ පියවර ගැනීමට ජාත්‍යන්තරයට බල කර තිබේ.















































