ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ලබා දුන් බස් රථ 26 ක් මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල පවතින නාවලපිටිය , ගම්පොල ,හැටන් ,නුවරඑළිය , කොත්මලේ ,වලපනේ , හගුරන්කෙත යන ඩිපෝ සදහා ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය ග්‍රෙගරි වැව උද්‍යානයේදී බෙදා දීම සිදු කෙරුණු බව වාර්තා වේ.