ලෝකයේ වැඩිම උද්ධමනය සහිත රටවල් අතරින් ශ්‍රී ලංකාව 3 වන ස්ථානයේ සිට 2 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙනවා.
ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් වන ස්ටීව් හැන්කි Twitter පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබෙනවා.
අදාළ වාර්තාවට අනුව 21.50% ක් ව තිබූ ශ්‍රී ලංකාවේ උද්ධමනය 132% ක් දක්වා ඉහළ ගොස් ඇත.