English
සිංහල
06:21 බ්‍රහස්පතින්දා, ඔක්තෝබර් 23, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    උසස් පෙළ විකුණා විදුලිය කපයි!. රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව දැවැන්ත ජනතා විරෝධයක්.

    publisher 1 by publisher 1
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    අප සෑම දිනයකම ලියන්නා සේ මේ රට ගොඩනැගීමට පාලක පන්තියට හෝ රාජ්‍ය පරිපාලන ශ්‍රේණියේ ඉහල නිලධාරීන්ට අවශ්‍යතාවයක් නැත. ඔවුන්ට අවශ්‍ය රටේ මානව සම්පත ගව සම්පතක් බවට පත් කර ගොපල්ලන් වීමටය. රට විනාශ කිරීමේ පාපය ඔවුන්ට මේ අත්මෙදීම පලිසන් දෙන්නේ ඔවුන්ගේ විශ්‍රමයෙන් පසුවය. එසේත් නොමැති නම්  විවිධ ලෙඩ රෝග හෝ ප්‍රශ්නවලින් මිරිකෙන විටය. එසේත් නොමැතිනම් බින්දුවට රට වැටුණු පසු ඔවුන්ටද වැටුප් හෝ විශ්‍රාමය නොලැබෙන විටය.

    එබැවින් පාලකයන් ගැන ලියන්නට අමුතුවෙන් දෙයක් නැත. බඳු වලින් ජනතාව පීඩාවට පත්කරමින් විදුලි බිලද වැඩි කිරීමෙන් අනතුරුව ජීවත් වීමට නොහැකි මිනිසුන් දහස් ගනනාවක් නැවතත් පාරට බසින බව නම් ඒකාන්තය. එය නැවත හැරවීමට ඔවුන්ට ඉඩක් නොලැබෙන බවද දක්නට තිබේ. ජීවත් වන්නට නොහැකි නම් හිරේ යාමට බලාගෙන හෝ ඔවුන් මහපාරට බසිනු ඇත. එසේම රජය ආරක්ෂක අංශ යොදා ඒවා පාලනය කිරීමට යාමෙන් දැවැන්ත විනාශයන් ලියවෙනු ඇත.

    මේ දිනවල උසස්පෙළ සහ විශ්වවිද්‍යාල දරුවන්ගේ විභාග පැවැත්වේ. ඊයේ ප්‍රකාශ කලේ අද සිට විදුලිය නොකපන බවය. එහෙත් අදත් සුපුරුදු පරිදි විදුලිය කප්පාදු කළේය. මේ සියල්ලම යට තිබෙන්නේ කුමන ආකාරයක ක්‍රීඩාවක්ද යන්න දන්නේ මේ සැලසුම් වල සිටින පුද්ගලයන්ය.

    මේ වන විට රටේ පවතින ආර්ථික ගැටළු නිසා ආරක්ෂක අංශවලටද රට එපා වී තිබේ. වෙනදා රුපියල් දස දහසෙන් සිදුකල දේ දැන් කිරිමට නම් රුපියල් තිස් දහසක් අවශ්‍ය වේ. රුපියල් 60 ට ගිය බස් ගාස්තුව දැන් රුපියල් 220 ක්  වී තිබේ. මේ ලියන ලියුම්කරුගේ බස් ගාස්තුව එසේය. කාර්යාලයට පැමිණීමට 220 ක් සහ නැවත යාමට 220 ක් බැගින් රුපියල් 440 කි. වෙනදා රුපියල් 120 කි. වැඩි වීම රුපියල් 320 කි. මාසයකට 2400 ක් බස් ගාස්තු ලෙස වැය කල ලියුම්කරුගේ දැන් බස් ගාස්තුව 13400 කි. වැඩි වීම එකොලොස් දහසකි. මේවා නොතේරෙන රජයට මේ රට ඉදිරියට ගෙන යාමට නොහැකිබව දැනටමත් දක්නට තිබේ.

    විදුලි බිල වැඩි වීමත් සමගම කර්මාන්ත ශාලා වැසි යනු ඇත. තව තවත් ජනතාව කුපිත වනු ඇත්තේ රැකියා අහිමි වීමත්, කුස ගින්නත් නිසාය. එබැවින් මහපාරට එන ජනතාව පාලනය කිරීමට සිදුවනු ඇත්තේ රතුපස්වල වතුර ඉල්ලූ ජනතාවට වෙඩි තැබූ ආකාරයටය. එය මෙරට ඉතිහාසයේ රටේ පාලකයන් විසින් කුසගින්නේ සිටින මිනිසුන් මරා දැමු ඛේදනීයම සිදුවීම වනු ඇත. එහි අවසන් ප්‍රතිපලය ලෙස සමහර විට රටේ ජනාධිපතිවරයාට එරෙහි වීමට මෙරට හමුදා නායකයන්ටද සිදුවනු ඇත. රට තුල සමූල ඝාතනයන්ට ඉඩක් තැබීමට විදේශීය ශ්‍රී ලාංකිකයන් ඉඩක් නොතබනු ඇත. එබැවින් මේ ගෙවී යන්නේ තවත් විනාශකාරී කාලයක් ආරම්භ කෙරෙන යුගයක් වෙත බව දැන් දැන් දක්නට තිබේ. එබැවින් රට ගොඩනගන්න ජනාධිපතිවරයා සහ ඔහුගේ සඟයන්ට අවශ්‍ය වන්නේ නම් මේ ආකාරයෙන් රටේ ජනතාවගේ පිට බඳු බර තැබීම නැවතිය යුතුය. ජනතාවගෙන් පලිගන්නා අකාරයෙන් රට පාලනය කිරීම නැවැත්විය යුතුය. එසේ නොමැතිව මේ ආකාරයෙන් රට පාලනය කරමින් ජනතාව තව දුරටත් පීඩාවට පත්කිරීම රනිල් වික්‍රමසිංහ මහතා තනිවී තවත් විනාශයක් වෙත රට ගමන් කරනු ඇත.

    මා මේ ආකාරයෙන්ම 2022 මැයි මාසයේද ලිය තිබේ. ඒ “ගෝඨාභයටත් ගඩාෆිට වූ දේම වෙන ලකුණු” ලෙසය. නමුත් රනිල් වික්‍රමසිංහ මහතාට එසේ කීමට තවමත් කල් වැඩිය. ඔහු රට පාලනය කරනුයේ අමුතුම අකාරයේ ක්‍රීඩාවකින් නම් එය එසේ නොවනු ඇත. මා දකිනා එම ක්‍රීඩාව වන්නේ සියලුම පක්ෂ එකට එකතු කරගනිමින් මේ සියල්ලම සිදුවන බව පෙනීමය. පක්ෂ නායකයන් පාරට පැමිණෙන්නේ නොමැතිව ජනතාව පාරට නොපැමිණෙනු ඇත යන්න මා විශ්වාස කරමි. සමාජය තුල තත්වය එසේය. නමුත් මේ සියල්ලම සිදුවන්නේ ඔවුන් සමග රහසිගත එකගතාවයකින් නොවේ නම් ඒකාන්තයෙන්ම, ගෝඨාභයටත් වඩා දරුණු හානියක් රනිල් වික්‍රමසිංහ මහතාට සිදුවීම” වැලැක්විය නොහැකි වනු ඇත. ඒ කෙසේ වෙතත් මෙවර පීඩිත පන්තිය පක්ෂ නායකයන් නොමැතිව වුවද පාරට බසිනු ඇතිබව සිතීමට ඕනා තරම් සාධක තිබේ. එබැවින් රනිල් වික්‍රමසිංහ මහතාට කටයුතු කලයුත්තේ මූලිකවම ජනතාවගේ දුක්ඛිත තත්වය හදුනාගෙනය.

    ශ්‍රී නිශ්ශංක මායාදුන්න – 0717538677

    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version