පැවතීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීමේදී අපේක්ෂකයෙකුට එක් ඡන්දදායකයෙකු සදහා වැය කළ හැකි මුදල රුපියල් 15ක් පමණක් බව අද (24) මැතිවරණ කොමිෂන් සභාවේ පැවති දේශපාලන පක්ෂ හමුවේදී ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
පළාත් පාලන ඡන්දය සදහා තරග වැදීමට බලාපොරොත්තු වන සියලු දේශපාලන පක්ෂ වල ලේකම්වරු සහභාගී වීමෙන් අද (24) මැතිවරණ කොමිෂන් සභාවේදී මෙම පක්ෂ හමුව පැවත් වූ බව වාර්තා කරයි.















































