එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර ප්‍රකාශ කොට ඇත්තේ නව ව්‍යවස්ථාව මගින් තම පක්ෂයේ කෘත්‍යාධීකාරී මණ්ඩලයේ සාමාජිකයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බවයි.
ඔහු තවදුරටත් ප්‍රකාශ කොට ඇත්තේ අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිත තම පක්ෂ සංවත්සරයේදී නව ව්‍යවස්ථාව අනුමතකර ගැනීමට නියමිතව ඇති බවයි.














































