වෙළදපොලේ එළවළු මිල පහළ ගොස් ඇති බව වාර්තා වේ.පසුගිය දිනවලදී ඉහළ ගොස් තිබූ ගෝවා, වට්ටක්කා , අර්තාපල් , ලීක්ස් , කැරට්, වම්බටු ආදියෙහි කිලෝවක මිල මේ වන විට රුපියල් 100 ක පමණ මිලකට පහළ බැස ඇති බව ව්‍යාපාරිකයින් ප්‍රකාශ කළ බව සදහන් කරයි.

© 2021 රාවණා ලංකා.