දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම පහේ මේ දිනවල වාර්තා වන අන්දමට පොල් හා එළවළු මිල ඉතා ඉහල මිලක ඇති බව වාර්තා වේ.
මේ හේතුවන් පාරි භෝගික ජනතාව බොහෝ ලෙස අපහසු තත්වයකට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
වෙළද පොලේ සෑම එළවළු වර්ගයකම ග්‍රෑම් 250 ක් රුපියල් 80 ත් 100 ත් අතරත් පවතින අතර පොල් ගෙඩියක මිල රුපියල් 130 ක් බවයි වාර්තා වන්නේ.














































