English
සිංහල
00:36 සිකුරාදා, අගෝස්තු 22, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ඔන්ලයින් පනතෙන්ම පොහොට්ටු පක්ෂය බෙල්ල කපා ගන්නා ලකුණු!. ඔන්ලයින් පනත අත්සන් නොකරන ලෙස සංවිධාන ගණනාවකින් කථානායකට ලිපියක්!.

    Ravana by Ravana
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කළ සංශෝධන සහ මාර්ගෝපදේශ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාව පිළිබඳ පනත් කෙටුම්පතට ඇතුළත්ව ඇත්දැයි තහවුරු කරගන්නා තෙක් ඊට අත්සන් නොතබන ලෙස සිවිල් සංවිධාන සහ ප්‍රකට සමාජ ක්‍රියාකාරීන් රැසක් එක්ව කථානායකවරයාගෙන් ඉල්ලා සිටිති.

    කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත ඒකාබද්ධ ලිපියක් යොමුකරමින් මෙම සංවිධාන සහ සමාජ ක්‍රියාකාරීන් අවධාරණය කර ඇත්තේ, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මුළුමනින්ම අනතුරට ලක්කෙරෙන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාව පිළිබඳ පනත් කෙටුම්පත(OSB), සහමුලින්ම ප්‍රතික්ෂේප කළ යුතු බවයි.

    පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන එය අනුමත කරනු ලැබුවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉදිරිපත් කළ ඇතැම් සංශෝධන පවා එයට නිසි ලෙස අන්තර්ගත කිරීමකින් තොරව බව විපක්ෂයේ මංත්‍රීවරු මේ වනවිට පැහැදිලිව පෙන්වා දී තිබෙන බවද අදාළ ලිපියෙන් පෙන්වාදී තිබේ.

    පනත සම්මත කරගැනීමේ දී එවැන්නක් සිදු වී ඇත්නම්, එය පැහැදිලිවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් සහ ජනතාවගේ පරමාධිපත්‍යයට පහර ගැසීමක් වන අතර අධිකරණයටද අපහාස කිරීමක් බවද කතානායකවරයාට යොමුකළ ලිපියේ සඳහන් වේ.

    අදාළ ලිපිය පහතින් දැක්වේ.

    29.01.2024

    මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා,

    ගරු කථානායක,

    පාර්ලිමේන්තුව

    ශ්‍රී ජයවර්ධනපුර

    කෝට්ටේ.

    ගරු කථානායකතුමනි,

    ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කළ සංශෝධන සහ මාර්ගෝපදේශ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාව පිළිබඳ පනත් කෙටුම්පතට ඇතුළත්ව ඇත්දැයි තහවුරු කරගන්නා තෙක් ඊට අත්සන් නොතබන ලෙස ඉල්ලීම.

    අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මුළුමනින්ම අනතුරට ලක්කෙරෙන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාව පිළිබඳ පනත් කෙටුම්පත(OSB),  සහමුලින්ම ප්‍රතික්ෂේප කළ යුතු බව සිවිල් සමාජ ක්‍රියාකාරීන් වන අපගේ දැඩි මතයයි. මෙම පනත් කෙටුම්පත, කිසිදු පාර්ශවකරුවෙකු සමග සාකච්ඡාවකින් තොරව, ඉතා හදිසියේ, ශ්‍රේෂ්ඨාධිකරණ නිර්දේශද නොසලකා, පසුගිය ජනවාරි 24 වැනිදා පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගැනීම පිළිබඳව, ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍යය හිමි පුරවැසියන් ලෙස පහත අත්සන් කරන අප සැමගේ දැඩි විරෝධය පළ කරමු. 

    පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන එය අනුමත කරනු ලැබුවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉදිරිපත් කළ ඇතැම් සංශෝධන පවා එයට නිසි ලෙස අන්තර්ගත කිරීමකින් තොරව බව විපක්ෂයේ මංත්‍රීවරු මේ වනවිට පැහැදිලිව පෙන්වා දී තිබේ. පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් වූ වාර්තාගත පෙත්සම්  52 ක් විභාගයට ගැනීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝග සහ සංශෝධන යෝජනා කරන ලදී.

    පනත සම්මත කරගැනීමේ දී එවැන්නක් සිදු වී ඇත්නම්, එය පැහැදිලිවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් සහ ජනතාවගේ පරමාධිපත්‍යයට පහර ගැසීමක්  වන අතර අධිකරණයටද  අපහාස කිරීමක් බව අපගේ  විශ්වාසයයි. එමෙන්ම එමගින් පනතේ සුජාතභාවයද අභියෝගයට ලක්වන බව අපි විශ්වාස කරමු.

    ඔබතුමන් වෙත යොමු කරන මෙම ලිපිය මගින් අප යළි යළිත් තහවුරු කරනුයේ  පාර්ලිමේන්තුව මගින් මෙය පනතක් ලෙස සම්මත කරනු ලැබූවද ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මුලිනුපුටා දැමෙන,දරදඩු රෙගුලාසීන්ට එරෙහි අපගේ සටන මෙයින් නතර නොකරන බවය. මෙම ලිපියේ අරමුණ වන්නේ අපගේ විරෝධය නොතකා ක්‍රියාත්මක කිරීමට යන රෙගුලාසි මගින් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට පමණක් නොව රටේ ආර්ථිකයට ද සිදුවිය හැකි හානිය හැකිතාක් දුරකට හෝ අවම කර  ගැනීම සඳහා වන අපගේ ප්‍රයත්නය ඉදිරියට ගෙන යෑමය.

     ආණ්ඩුව මෙලෙස කඩිමුඩියේ ‘ඔන්ලයින්’ පනත් කෙටුම්පත නීතියක් බවට පත් කිරීමට උත්සාහ ගනු ලබන්නේ ඉදිරි මැතිවරණයට පෙර ආණ්ඩුවට එරෙහිව එල්ලවන විරෝධතා මැඩ පවත්වාගැනීමේ පටු අරමුණු  සහිතව බවද පැහැදිලිව පෙනෙන්නට තිබේ. 

    එබැවින්, පාර්ලිමේන්තුවේ කාර්යභාරය නිසි ලෙස ඉටුවීම  සම්බන්ධයෙන්  භාරකාරීත්වය දරන  ප්‍රධානියා වන ඔබ, පනත් කෙටුම්පතට අදාළ සංශෝධන නිසි ලෙස ඇතුළත් වී ඇත්දැයි පරීක්ෂා කර බලා ඒ සම්බන්ධයෙන් සහතිකවීම, ගරු කතානායකවරයා වශයෙන් ඔබතුමන් සතු වගකීමක් බව අපි විශ්වාස කරමු.

    එබැවින්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔබ තුමන් වෙත එවන ලද නියෝග හා මාර්ගෝපදේශ සංශෝධන නිසි ලෙස පනත් කෙටුම්පතට ඇතුළත්ව ඇත්දැයි සහතික කර ගන්නා තෙක් ඊට ඔබතුමන්ගේ අනුමැතිය ලබා නොදෙන ලෙස ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන පුරවැසියන් සහ පුරවැසි ක්‍රියාකාරිකයින් වශයෙන් මෙයින් ඉල්ලා සිටිමු.

    ස්තුතියි!

    ඒකාබද්ධ කමිටුව වෙනුවෙන්,

    දුමින්ද සම්පත් හනා ඊබ්‍රහිම්

    සභාපති -වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සංගමය කැඳවුම්කරු, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

    දුරකථන 0773181731 දුරකථන 0777412995

    Free Media Movement 

    Sri Lanka Working Journalists’ Association

    Young Journalists’ Association of Sri Lanka

    Media Law Forum

    Law and Society Trust

    Right to life human rights Center

    National Cooperative Development Fund

    Hashtag Generation

    Association of Health Professionals

    Sri Lanka Postal and Telecommunication Service Union

    All Ceylon Management Service Officers’ Union

    Democratic Government Service Trade Union

    South Asia Free Media Association

    Ceylon Teachers’ Union 

    Ceylon Trade Union Federation

    United Postal Trade Union Front

    Savisthri National Women’s Moment

    Uva Wellassa Women’s Organization

    Movement for the Defence of Democratic Rights (MDDR)

    Free Media Movement Tarde Union (FMMTU) 

    Ceylon Teachers’ Union 

    Moment for Land and Agriculture Reform (MONLAR)

    National Fisheries Solidarity Movement (NAFSO)

    Shramabhimani Center  

    Dabidu Collective

    Women’s Action for Social Justice (WASJ)

    United Federation of Labour (UFL)

    Federation of Media Employees Trade Unions (FMETU)

    Muslim Media Forum

    Jaffna Press Club

    Tamil Women Journalists Association

    Tamil Media Alliance

    Transparency International Sri Lanka

    Free Trade Zone Union

    South Asian Women in Media Network- Sri Lanka

    Ceylon Bank Employees Union (CBEU)

    South Asian Free Media Association

    People’s Commission of Women in Sri Lanka

    The Voice of Truth

    Stand Up Movement in Sri Lanka

    Trade Union to Upliftment of Sri Lanka Railway

    Freedom Trade Union Center (FTUC)

    Prabha Abhilasha Network

    People’s Alliance for Right to Land (PARL)

    Voice of the plantation people organization (VoPP)

    Sri Lanka All Telecommunication Employees’ Union

    Unite – Trade Union and Mass Organization Collective

    Media.LK 

    RED Organization

    Nature Foundation

    Media Pro-Tech

    PEN Sri Lanka

    National Movement for Social Justice

    Standup Workers Union

    Asian Media and Cultural Association

    Women Center Sri Lanka

    Protect Union

    Human Rights Documentation Center (INFORM)

    Citizens’ Collective

    Vinividimu Organization

    Search for Common Grounds  

    Institute for People Engagement and Networking (iPEN)

    Father Sarath Iddamalgoda

    Rev. Asiri P Perera – Retired Bishop

    Prof Arjuna Pararkarama

    Prof Liyanage Amarakeerthi

    Prof Nirmal Ranjith Dewasiri

    Prof Vijaya Jayathilaka

    Dr Ravindra kariyawasam

    Dr Rathna Sri Wijesinghe

    Dr Kalpa Rajapaksa

    Senior Lecturer Anuruddha Pradeep Karnasuriya

    Thusitha Siriwardena, Attorney at Law

    D M Dissanayake, Attorney at Law

    Journalist Seetha Ranjanee

    Journalist Hana Ibrahim

    Journalist Upali Kolambage

    Journalist Ananda Dharmapriya Jayasekara

    Journalist Thimbiriyagama Bandara

    Journalist Saroj Pathirana

    Journalist T M G Chandrasekara

    Senior researcher Sarath Kellapatha

    Journalist Tharindu Iranga Jayawardena

    Journalist Sujeewa Senarath

    Littérateur S Nandalal

    Social Activist Jayani Abeysekara

    Journalist Jayasiri Jayasekara

    Journalist Prasad Poornimal

    Journalist Shalika Wimalasena

    Civil and Human Rights Activist Cyril Pathirage

    Creativist Nandasiri Dhrmaratne 

    Dramatist and Civil Activist Roy Rodrigo

    Journalist Indika Roshan Garusinghe

    Journalist Chamara Sampath

    Civil and Human Rights Activist Suranga Rupasinghe

    Journalist Priyan R Wijebandara

    Environmentalist Hemantha Withanage

    Environmentalist Sajeewa Chamikara

    Trade Unionist Chinthaka Bandara

    Dramatist Ranasinghe Adhikari

    Lyricist Sudath Gamini Bandara

    Social Activist Thamara Dayani Heetimullage 

    Shrinath Perera, Attorney at Law

    Journalist Nayanajeewa Bandara

    K.W. Janaranjana, Attorney at Law

    Journalist K. Sanjeewa

    Journalist Lasantha Ruhunage

    Journalist Sunil Jayasekara

    Journalists Sakeef

    Marine Engineer Kamal Wanniarachchi

    Social Activist Manjula Gajanayake

    Journalist Manjula Wediwardhana

    Social Activist Udaya Kalupathirana

    Economist Umesh Moramudali 

    Social Activist Sandaya Eknaligoda

    Journalist Poddala Jayantha

    Journalist Thushara Weerarathna

    Journalist Dini Jayasekara

    Journalist R. Yasiharan

    Social Activist Saman Senevirathna

    Tharushi Dishara Attorney at Law

    Social Activist Sujith Abeyewckreme

    Social Activist Chameera Dedduwage

    Social activist Harini Farnando

    Freelance journalist Ravi Rathnaveil

    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version