මෙරටින් හඳුනාගන්නා ලද ඔමික්‍රොන් ආසාදිත කාන්තාව නිරෝධායනය සඳහා යොමු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන ඇත.
පෙරේදා (03) දිනයේ අදාළ තරුණිය ඔමික්‍රොන් ආසාදිත බවට හඳුනාගත් අතර ඇය නයිජීරියාවේ සිට ශ්‍රී ලංකාව වෙත පසුගිය 24 වනදා ලංකාවට පැමිණ තිබුණි.
ඒ අනුව මේ වන විට ලොවක් බියට පත්කර ඇති නව කොවිඩ් ප්‍රභේදය මෙරට තුළට ද ඇතුල්ව ඇත.












































