English
සිංහල
17:16 සෙනසුරාදා, පෙබරවාරි 21, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ඕනි ඕනි විධියට නටන්න නම් ආණ්ඩුවක් මොකටද?. ආණ්ඩුවක් පත් කරන්නේ රටේ මිනිස්සු සතුටින් තියන්න.

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ශ්‍රී ලංකාව අරාජික වීම ආරම්භ වන්නේ පෘථිගීසින්ගේ ආක්‍රමණයන් සමගය. එකල රටේ පැරණි වැසියන් රට පාවා දීම ආරම්භ වන්නේම එරට තිබු රාජාණ්ඩු නීතීන් නිසා පීඩිත වැසියන් විසිනි. ඉන් අනතුරුව ලන්දේසි මෙන්ම ඉංග්‍රීසි ජාතීන් මෙරට විනාශයේ සියලුම බීජ පල කලෝය. පැරණි රාජාවලියක් විනාශ වන්නේද, බෞද්ධ ආගම සමග හෙළ සංස්කෘතිය විනාශ වී විදේශීය ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාව තුල ආරම්භ වන්නේද ඔවුන් වැපිරූ බීජයන්වලින් හටගත් ඵල හේතුවෙනි.

    මේ ගෙවෙන්නේ පරදේශක්කාරයන්ගෙන් රට මුදාගත් බවට කියවූ ඊනියා මතයක 74 අවුරුද්දක අවසාන භාගයයි. මේ අවුරුදු 74 ක් කාල සීමාව තුල මෙරට පාලනය කර තිබෙන බහුතරයක් පාලකයන්  අතීතයේ ශ්‍රී ලංකාව විදේශ ජාතිකයන්ට පාවා දුන් පරපුරවල් වලින් පැවැත එන උදවිය බවටද පෙනෙන්නට තිබේ. එසේම ඔවුන්ගෙන් බහුතරයක් දෙනා කටයුතු කර තිබෙන්නේ රටේ ගැටළු ඇතිවන ලෙස බවද, යහපත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ අරමුණක් ඔවුන්ට තිබී නැති බවද, විද්‍යාත්මක ඉගැන්වීම් දෙස් බලන විට ඉගෙන ගත හැකිය.

    විද්‍යාත්මක අර්ථදැක්වීම් වලට අනුව රජය යනු දේශපාලන ඒකකයක පාලන අධිකාරියයි. දේශපාලන ඒකකයක් පාලනය කිරිමේ සහ ඒ අමතා අධිකාරිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාව සමග රජය සම්බන්ධ වේ. ඉන් නීති පරිපාලනය ගැන සොයා බලා එය පාලනය කරන දේශපාලන ඒකකයේ ක්‍රියාකාරීත්වය මෙහෙයවීම සහ නියාමනය කරයි.

    තම පුරවැසියන්ගේ සුභසාධනය සදහා වූ පරාසයක රාජකාරී ඉටුකිරීම සදහා රජය වගකිව යුතුය. රජයක් පිහිටුවන ජනතාව සදහා මාධ්‍ය අධිකාරියක් ලෙස ක්‍රියාකරයි. රටක රජයක් පිහිටුවන ජනතාව සදහා මධ්‍යම පාලන අධිකාරියක් ලෙස ක්‍රියාකරයි. තම ජාතියේ වර්ධනයේ ගාමක බලවේගය වන මධ්‍යගත නියාමන අධිකාරියක් ජනතාවට අවශ්‍ය වේ.

    සමාජය තුල ආර්ථික සුරක්ෂිතභාවය වර්ධනය කිරීම සහ පවත්වාගෙන යාමට රජයක විශාල කාර්යභාරයක් ඉටුකරයි. රජයක් පත්කරගන්නේද ඒ වෙනුවෙන්මය.ආර්ථිකය කළමනාකරණය කිරීම, එහි නියාමනය, මෙන්ම පුරවැසියන්ගේ යහපත සදහා එය ස්ථාවර කිරීමට රජය වගකිව යුතුය. මිනිසුන් ආණ්ඩුවක් පිහිටුවන්නේ ඔවුන්ගේ පැවැත්මේ විභවය වැඩි කිරීමේ අරමුණිනි.

    ආර්ථිකය සුරක්ෂිතතාවය සමගම රට තුල සමාජ ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීමද රජයට පැවරේ. ඕනෑම ජාතියක පුරවැසියන්ගේ ආරක්ෂාව ඔවුන්ගේ ආර්ථික ආරක්ෂාව සමග සමීපව බැදී පවතී. වැඩිහිටි සහ අබාධිත පුද්ගලයන්ට වගකීමෙන් උරදීම, අහිමි වුවන්ට මූල්‍යාධාර සැපයීම, සමාජයේ දිළිදුකම අවම කිරීමට උත්සාහ කිරීම ආදිය ඕනෑම රජයක වැදගත්ම යුතුකම් කිහිපයකි.

    නීතිය හා සාමය නිර්වචනය කරන නීති රීති සැකසීම සහ ක්‍රියාත්මක කිරීම තුලින් සමාජය තුල සමානාත්මතාවය සහ යුක්තිය ස්ථාපිත කිරීම රජයක අරමුණ වේ. ඉන් අදහස් කරන්නේ රට ආරක්ෂා කිරීම සදහා සුපරික්ෂාකාරී හමුදාවක් පවත්වාගෙන යා යුතු බවයි.

    එසේම ආණ්ඩුවක් ජාතියක දියුණුව සදහා වැදගත් කාර්යබාරයක් ඉටු කරයි. ජාතියක වැසියන්ට පොදු පහසුකම් සහ සෞඛ්‍ය මෙන්ම අධ්‍යාපනයේ මූලික සැපයීමද ආණ්ඩුවක වගකීම වේ.

    ඒ අනුව විද්‍යාත්මකව බලන විට රජයක් යනු ජාතියක පුවරවැසියන් ආරක්ෂා කරන කුඩයකි. රටක සියළුම වැසියන් එකට බැඳ තබා සහජීවනයෙන් ජීවත් වීමට අවශ්‍ය දර්ශනයට අනුව රටක් පවත්වාගෙන යාමට උපකාර කිරීම රජයක පරම වගකීමයි.

    ශ්‍රී ලංකාව තුල පැවති සහ පවතින රජයන් මෙසේ ක්‍රියාත්මක වුයේද?, නැද්ද? යන්න තීරණය කර මතු රජයක් වෙනුවෙන් යහපත් මන්ත්‍රීවරුන් සහ වරියන් පාර්ලිමේන්තුවට යැවීම රටේ සියලුම ඡන්ද දායකයන්ගේ වගකීම වේ.     

    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version